බොහෝම වටිනා කතාබහක් යන අතරේ ඔබලා අතරට කඩාපාත්වීමට ලැබීමද සතුටක්. :)
ඇත්තටම මම කිඹුලා ගැන ගොඩක් සතුටු වෙනවා. මම සිංදුවක් අහලා ඒක රස විදින්න පුරුදු වුනේ විල්තෙර නිසා. විල්තෙර අහන්න පටන්ගන්න කලින් මම විශාරද සුනිල් එදිරිසිංහ, ආචාර්ය වික්ටර් රත්නායක වගේ අයගේ සිංදු වලට ප්‍රය කලා, ඒවා ඇහුවා. නමුත් මම...