1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    බෙහෙත් ටික බීලා බලන්නකෝ. ඉක්මනට හොද වෙයි. :)
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හැබැයි මම අමධ්‍යපයි මචෝ
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් මචං මාත් අරූට හොද වුන හැටි ඇස්පනාපිට දැක්කා. දැන් ඒ යකා රෑටත් නානවා. ඇදුම තියන කෙනෙකුට ඉංග්‍රීසි බෙහෙත් ගන්න දෙන්න හොදනෑ.
  4. Mr.Tom

    සසල හද විල් තෙර new generation welcome

    එල මචං You must spread some Reputation around before giving it to සොහොන again.
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙනම් ලූනු ටිකක් කපලා දාලා සුප් එක තෙල්දානවා වගේ තෙල්දාලම ගන්න පුලුවන්. :lol:
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල එල බලමු එහෙනම් :)
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් බං මගේ යාලුවෙකුට පොඩි කාලේ ඉදලා තිබුන ඇදුම සිංහල බෙහෙත් වලින් මාස 2 න් නිට්ටාවටම හොද වුනා. :)
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේවගේ වෙයි :lol: v2yCMtgqQfY
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol: ගහපුගමන් සුන්ද්ධූලි වෙලා යයි.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked::shocked: :lol:
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒක නම් ඇත්ත. මාත් මේ ලගදි උන හැදිලා අපි හැමදාම ගන්න ඩොක්ටගෙන් බෙහෙත් ගන්න ගියා. බලනකොට කට කපලා සෙනග. ඊටපස්සේ බෙහෙත් ගන්නෙ නැතුව ගෙදර ඇවිල්ලා පැනඩෝල් දෙකක් බිව්වා. වෙලාව කියන්නේ පහුවෙනිදා වෙනකොට ලෙඩ හොදයි. :lol:
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol::lol::yes::yes:
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol: සැන්ඩි කරන්නේ පස්පංගුව දාලා, බයිට් එකට නෙල්ලි ගෙඩියක් කනවා. :lol::lol:
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :) ඒ ප්‍රවනතාවය නම් හොදයි හැබැයි. හැබැයි අක්කේ බෙහෙත් ගන්න එක ඩොක්ට කෙනෙක් තියාගන්න එක හොදයි කියන එකයි මගේ නම් අදහස.
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පස්පංගුවයි ගල් අරක්කුයි කවලං කරලා ගහන සීන් එකක් බං යන්නේ.
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් අක්කේ අපේ ආච්චිට බෙහෙත් ගන්න පරණ ඩොක්ට කෙනෙක් ඉන්නවා. මනුස්සයාගේ බෙහෙත් ඇගට දැනෙන්නෙ නෑ. ඔය වගේ පොඩි පොඩි ලෙඩ වලට ගියොත් කවදාවත් බෙහෙත් ලියන්නෙ නෑ. හිනා වෙලා පිටට එකක් ගහලා කොත්තමල්ලි පස්පංගුව ටිකක් බිලා බලන්න කියනවා. නිකං පෙති ගොඩ බීලා ලෙඩ වැඩි කරගන්නවට වඩා ස්වාභාවික දෙයින් ගන්න පුලුවන්...
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔව් මචං වෙලාව කියන්නේ ත්‍රෙඩ් එක ටයිප් කර කර ඉන්නකොට තමයි බදු වැඩි කරපු නිව්ස් එක ආවේ. :nerd:
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔය ඔක්කොමත් එක්ක පස්පංගුවකුත් ගහලා ඇදපං මල්ලි.
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෑ මචං මම ඒ ත්‍රෙඩ් එක දාන්න හිටියේ වාහනයේ වටිනාකම වැඩි කිරීම ගැන. ඒත් මේදවස් ටික පහු වෙලා දානවා. නැත්තං දන්නවනේ :nerd:
  20. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සුභ රාත්‍රියක්.... බුදු සරණයි...

    No contents