මේවගේ දේවල් ෂෙයා කරන එක නම් ගොඩක් වටිනවා මචං. සිංහල වෙදකම හරියට කරනව නම් ගොඩක් දෙනෙක් නොහිතන විදිහට රෝග සුව කරන්න පුලුවන්. හැබැයි හරි කෙනෙක්ගෙන් ගන්න ඕනේ. සමහර වෙදකම් හරිම පුදුම සහගතයි. මගේ යාලුවෙක් හිටියා පොඩි කාලේ ඉදලා ඇදුම තිබුනා. දිගටම ඉංග්‍රීසි බෙහෙත් කරත් ඌට සතියට දවස් කීපයක්වත් විදවන්න...