මමත් එහෙමමයි මචන්.
ඒත් මේ යන විදිහට සෙඩෑන් හදන එක අඩු වෙයි වගේ නේද?
අනික MG ZS එකක් වගේ ලක්ශ 54කට වගේ ගන්න පුලුවන් නිසා ලක්ෂ 73ක් 83ක් වගේ දීලා සෙඩෑන් එකක් ගන්න වෙලේ, MG ZS එකක් ගන්න එක හොදයි කියලා කෙනෙකුට හිතෙන්නෙ පුලුවන්. කොලිටි එක කෙසේ වෙතත් ලොකු වාහනවලට ආස සෙට් එකකුත් ඉන්නවනේ බන්.![]()
බලපල්ලා මේක 64යි වෙන්නේ.







