නහර ගැට ගැහුනට කැක්කුමක් එන්නෙ නෑ සාමාන්‍යයෙන් කාලයක් යද්දි කකුල් ඉදිමිලා කසල තුවාල එන්න පුලුවන් .ස්නායු තෙරපීමක් වගේ දෙයක් නිසා කැක්කුම එනව වෙන්න පුලුවන් .ඉඳගන්න විදිය කකුල තියාගන්න විදිය වගේ දේවල් නිසා.නහර ගැට ගැහෙන එකට මුල් අවදියේ නිසා මේස් එකක් දාන්න එතකොට වැඩි වෙන්නෙ නෑ.