1. C

    මා ඇඳි ''හොඳම රුව''

    කවි සංකල්පනා එකේ ලියන්න දිගටම ...ජය
  2. C

    මා ඇඳි ''හොඳම රුව''

    කවුද මේ කවිකාරයා
  3. C

    කවි සංකල්පනා

    අති විශිෂ්ටයි ..අන්තිම පද පෙල හදවතටම වදිනව...කවිකාරයකුගේ හැබෑ දස්සකම පෙන්වන පබැඳුම් ක්.. මගේ ළඟ කල් ගෙවී බුදු බව - ගන්ට අමතක වෙන්නැති
  4. C

    ටොම්බා රේඩර් සිරිලන්කන්

    ජොලී දැක්ක නම් වෙඩි තියාගන්නව...
  5. C

    කුලේ බලනවද? නැද්ද?

    මාත් අවා කුලසේකර බලන්න බන්
  6. C

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    තෑන්ක්ස් මචා දැනුවත් උනා
  7. C

    Fountain Pens 🖋 pawichchi karana aya

    අප්පෝ තීන්ත නාපු තරම් ඒ දවස් වල
  8. C

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    හොන්ඩා වෙසල් ගැන ගහ බැන ගත්ත නූල් ටික හොයා දියන්කෝ එන්කෝ එකාදෙකාතුනා
  9. C

    සැම්සුන්ග් A50

    අන්තිමේ ඕන කැකිරි වත්තකින් පලච්චාවෙ කියල ගත්ත බන් A50 එකක්ම...
  10. C

    🚗 🚗 Honda FIT GE6 ලක්ෂ 27කට අඩුවෙන් කාර් එකක්.. වැඩ්ඩොන්&quo

    මයිලේජ් එකත් එක්ක ලෙඩ දෙන්න ළඟ කාලෙ නේද.
  11. C

    Honda Vezel

    ඔය ගානට යන2016 වගේ වෙන ක්‍රොසෝවර් එකක් නෑනේ මචන් ලා...
  12. C

    Honda Vezel

    Bump n thanks frnds...නිකමට වේසලයක් ගැන හිතුව ඔන්න බලාපල්ලකො ඉතින්...
  13. C

    ALL NEW MG ZS - 2019 ::: BY CREED1

    MG Hector ,TATA Harrier ,KIA Seltros ගෙන්නන් නැද්ද සහෝ
  14. C

    Honda Vezel

    ඔය හොන්ඩා වාහන වල එනව කියන ඩුවල් කල්ච් අවුල ගියර් බොක්ස් අවුල මොකද්ද ......
  15. C

    Buy Car with Printed Money

    පව් නේ...ජරමනියෙත් එහෙමනම් අපිට මොන අවුඩිද බන්
  16. C

    බ්ලැක් ඩේලියා

    Bump...good post
  17. C

    අලුතෙන් එන කාර්!

    ඉක්මන් හින්ද අත ඇරල දැම්ම...සල්ලි නැතුව හෙම නෙවෙයි 😉
  18. C

    විෂගොර සරුපයා මහනොහැර දකිමු

    ලංකාවේ ගොඩක් සර්පයෝ මිනිස්සු නොදැනුවත්කම නිසා නිරපරාදේ මරල දානව.මාපිලා ලේ බොනව වගේ මිත්‍යා මත හින්ද සත්තු අනතුරේ ,ඒ වගෙම සමහර අය විෂ අය කියල හිතල මරල දානව එක වගේ හින්ද කට කලුවා උදාහරණයක් .සර්පයෝ නිසා පරිසර පද්ධතිය ස්තාවර වෙනව මීයෝ වගේ සත්ව ගහන වැඩි වෙන්න සර්ප ගහනය අඩුවීමත් හේතුවක් .තව ලිපි දාන්න...

    No contents