අසරණයන්ගේ මුදල් මිලියන 6000 ක් වංචා කළ බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිස මැයි 5 දක්වා රිමාන්ඩ්..! රාත්‍රිය නොතකා ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වති: සුසිල්, අනුර යාපා, නාමල්, ප්‍රසන්න, ලන්සා හොරු වෙනුවෙන් බෙල්ල දෙති.
අසරණ මහජනතාවගේ රුපියල් මිලියන 6000 ක මුදලකින් මිලියන 2100 ක් ස්ථිර වශයෙන්ම වංචා...