වේරහැර_ ට්‍රයල්

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    අඩෝ උබත් අද RMV එකට ආවද :cool:
    මාත් ආව බන්.මට අද ට්‍රයල් තිබ්බේ ;)
    මම රිවස් එක ගහපු තැන තමයි සින් එක උනේ :nerd:
    රිවස් එක ගහල මම අට පදින්න කොන් ටික ලඟට ආවම සින් එක උනේ:dull:
    බලන්න බැරි උනා බන් ඒ වෙලාවේ සින් එක
    කකුල කැඩිලලු නේ :(
    rs779y.jpg

    aththa kiyapan
    uba neda wede dunne ?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔව් ඔයි පව් වැඩේ

    :(:(:(:(:(

    O+ Blood type... සෑහෙන්න අමාරුයි හොයාගන්න.:yes::yes::yes:

    සිරාවට :confused:
    හොයාගන්න අමාරුයි කියල ඉතින් දැන් මට PM එහෙම දානවා නෙවෙයි මචන් ලේ ටිකක් දියන් කියල :lol:

    aththa kiyapan
    uba neda wede dunne ?

    ශ් ....ශ්...කට.... කට....:frown:
    ඕව ප්‍රසිද්දියේ කියන්න එපා බන් ලජ්ජා හිතෙනවා :baffled:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඒ ඉස්සර බන්. දැන් පොරවල් රුපියල් 2000 ඉඳල 4000 දක්වා පගාව.

    සිරාවටම බන්:yes:
    මාත් 2000ක් දුන්න බන් අට ගහද්දි කකුල එක පාරක් බිම තිබ්බා :( 3විල් එක රිවස් කරද්දී එන්ජිම හිට්ටා අන්තිම හරියේදී :dull:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සිරාවටම බන්:yes:
    මාත් 2000ක් දුන්න බන් අට ගහද්දි කකුල එක පාරක් බිම තිබ්බා :( 3විල් එක රිවස් කරද්දී එන්ජිම හිට්ටා අන්තිම හරියේදී :dull:

    ඇයි බන් උබ 3විල් ගත්තේ ? කාර් වැන් ලයිසන්ස් ගත්තේ නැද්ද ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අතක් කැඩිල උකුල් ඇටයක් කැඩෙනව දැක්කාම ශොක් වගේ නම් මිනිහෙක්ගෙ හිස ගසාදානව, කටින් එන්න ඔළුවට කඩුවක් බස්සනව වගේ දැක්කොත් උඹ මැරිල වැටෙයිනෙ සිඞ්හලයෝ :shocked::shocked:

    මූ මේ ටීවී සීරිස් එකක් බලල අපිට තියෙන වදයක් :lol: