දේශපාලනික රමණ පිටියක සිට අදේශපාලනික මරණ මඤ්චකයක් දක්වා- ඇසිඩ් වැස්ස පිළිබඳ දෘෂ්ටිවාදාත්මක කියැවීමක්
සාම්ප්‍රදායික ප්‍රොසීනියානු රාමුව තුළට සීමා නොවෙමින් රඟබිමේ ජවසම්පන්න විභවයන් මඟින් හැමවිටම වේදිකාව මත නැවුම් ආකෘතිකමය මානයන් සොයා යන නිර්මාණශීලී නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස ධනංජය කරුණාරත්න...