1. indika_sam

    ජෙලි හදපු උන්

    adding fruits to jelly will make more tastier and look appealing. you can add dried / fresh grapes, mango, apple, orange, etc. other than dried grapes cut into small cubes. also before adding those make sure your jelly is half set in the refrigerator. otherwise those pieces will sink into bottom...
  2. indika_sam

    Red mercury🌡️🌡️🌡️⚗️

    මේ වගේ thread නිසා බොහෝ දෙනෙක් google එක පීරන බවනම් පේනවා.... ඒක බොහොම හොඳ දෙයක්. තමන්ගේ දැනුම යාවත්කාලීන වෙනවා
  3. indika_sam

    සොල්මෙට් හොයාගමු

    ඉරණම්කාරිය කෙසේ වෙතත් කොට්ටෙයි ඇඳ ඇතිරිල්ලයි ළුණු ගඳ ගසාවි. පසුදා උදෑසනම දෙකම හෝදන්න වේවි. ඒ වගේම බැඳපු එකෙක් කරොත් හීනෙන් පේන්නේ තමන්ගේ බිරිඳවද ?
  4. indika_sam

    Red mercury🌡️🌡️🌡️⚗️

    හොර මගඩි ගැන දාපු පෝස්ට් එක මගදී රසදිය ගැන ගැටලුවක් උනා. අන්තිමට සුපුරුදු ලෙස දේශපාලන මඩගොහොරුවක් වෙලා. අයියෝ සංසාරේ..... රසදිය න්‍යෂ්ටික බෝම්බවලට ගන්නවද නැද්ද නම් නොදනී. එහෙත් හෙළ වෙදකමේදී නම් භාවිතයට ගන්නවා. මට මතක හැටියට ස්නායුගත ලෙඩ රෝග සුව කිරීමට. ඒ වගේම රාවණා යුගයේ ගුවන්යානා තාක්ෂණය...
  5. indika_sam

    Red mercury🌡️🌡️🌡️⚗️

    බොහොම වැදගත් ලිපියක්. :love: මමත් දැක්ක මේ එළකිරි එකේම මේ ගැන තවත් ලිපියක් පලවෙලා තිබුනා. එහෙත් මේ තරම් විස්තර අන්තර්ගත වෙලා තිබුනේ නෑ
  6. indika_sam

    ඉංග්‍රීසි හෙල්ප්

    මේකත් හරි කියල හිතෙනවා. මේ විදිහටත් ලියන්න පුළුවන්. i have a file to download with capacity of 1600MB, could you please grant me a one day premium service. thank you in forward.
  7. indika_sam

    I need advice about investing money

    fd ඇයි risk නෑ කියන්නේ ? FD දානකොට අපි නිතරම හොයන්නේ වැඩි පොලි දෙන බැංකුවක්. ප්‍රමුඛ බැංකුවට මොකද උනේ ? රාජ්‍ය බැංකුවලත් පහු ගිය දවස්වල පොලි අඩු කළා නේද ? රත්තරන් market එකේ කවදද ගණන් අඩුවුණේ ? 1995 කැරට් 22 පවුමක් 3500/- දැන් කීයද ? 1995 බැංකුවක FD එක අවුරුද්දකට 15% දැන් කීයද ? ඔබම ගණන් හදලා...
  8. indika_sam

    I need advice about investing money

    රත්තරං බඩු ටිකක් අරගෙන තියාගන්න. දවස ගානේ ඉහල යනවා. බැංකුවේ දැම්මත් එහෙම ලොකු පොලියක් ගෙවන්නේ නෑ
  9. indika_sam

    wiring කේස් එකක්

    මම දකින වඩාත් ප්‍රායෝගික ක්‍රමය, motor එක on වෙන්න තට්ටු දෙකටම switch සවි කරලා වතුර පුරවන්න. උඩ තට්ටුවෙන් supply දෙන්න. යට තට්ටුවේ ඉන්න අයගෙන් මාසෙට ගානක් ඉල්ලගන්න කියන්න. ගෙදර අයිතිකරු දානපතියෙක්නම්, වතුර නිකන් දීල පිනක් කරගන්න කියන්න
  10. indika_sam

    GoPro එක කෝච්චිය යට තිබ්බා!

    මාත් කොච්චි පාරක් අයිනේ හිටියනම් ටියුබ් එක පුරවනවා. හිටපන්කෝ මේ පැත්තටත් කොච්චි පාරක් දාගන්නකම්......
  11. indika_sam

    කොරියන් රාමෙන්

    බොහොම ස්තුතියි තොරතුරු ටික දුන්නට සහෝ. :love:
  12. indika_sam

    GoPro එක කෝච්චිය යට තිබ්බා!

    ඒක පෝස්ට් එකේ මුලින්ම දැම්මනම්, අපි කොටන්න මහන්සි වෙන්නේ නෑ. :P
  13. indika_sam

    අනාගතය දකිමි.

    අපි ඒකනේ ඇප් එක එනකම් ලැප් එකෙන් යන්නේ.....
  14. indika_sam

    GoPro එක කෝච්චිය යට තිබ්බා!

    අපෝ කෝච්චියේ යට මුකුත් පේන්නේ නැනේ. කෝච්චියට පොඩ්ඩක් හෙමින් යන්න කියන්න තිබුනේ......
  15. indika_sam

    රවුටරේ පාස්වර්ඩ් එක

    රවුටරේට මුර පදයක් දාලා තියෙන්නේ වෙන කෙනෙක් ඔබගේ දත්ත භාවිතය නවත්වන්නයි. ඒ දාපු මුරපදය වෙනස් කරන්න කියන හේතුව නම් එම මුරපදය රවුටරේ පිටුපස මුද්‍රණය කර තිබීමයි. අලුතෙන් දමන මුරපදය අමතක වේයයි හැඟේ නම් හෝ රවුටරයෙන් මුරපදය කෙනෙකු නොගනීවි යයි සිතේනම් එලෙසම තබන්න. (සමරහ රවුටර් වර්ගවල නිෂ්පාදිත...
  16. indika_sam

    illuminate කියන්නේ මොකද්ද බන් ?

    මේක ගැන නොයෙක් කතා තියෙනවා. ඒවා ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ. ඔයා එකතු වුනේ ඒ නමින් ක්‍රියාත්මක බොරු ගෘපයක් එක්ක වෙන්න ඇති. මොනවාද ඒකෙ කතාවෙන්නේ අවධානයෙන් සිටින්න. පුද්ගලික තොරතුරු කිසිවක් දෙන්න එපා.
  17. indika_sam

    Films, Softwares, TV Series ඕනෙ ඒවා GDrive දාල දෙන්නම්!

    වටින වැඩක්. මාත් පුළුවන් උදව්වක් කරන්නම් සහෝලා
  18. indika_sam

    සුදු ගම්මිරිස් නිපදවා ඉහල ආදායමක් ලබාගන්නේ මෙහෙමයි!

    බොහොම වැදගත් තොරතුරක්..... පිටරට දෙන්න පුළුවන් උනාට මේවා ගන්නේ අතරමැදියෝනේ. උන් තමයි සුපිරි කුට්ටිය සාක්කුවේ දාගන්නේ. කෙලින්ම ගන්න අය පිටරටින් හොයාගන්නේ කොහොමද ? කඩ්ඩ හා තාක්ෂණය ගැටළුවක්ම නැත.
  19. indika_sam

    මට ලොකු කරදරයක්- Cancer Problem

    පිස්සු කියවන්න එපා. එක කතාවක් අහල දුකෙන් ඉන්න එවුන්ට තවත් දුක හිතෙන ඒවා ඕනෙම නෑ. ඔයා සුදානමින් ඉන්න නිසාම ඔයාව ඉක්මනට ගන්නේ නෑ. දරුවයි නෝනයි එක්ක තව බොහෝ කාලයක් ඔය විදියටම සතුටෙන් ඉන්න. කටින පිංකම මේ අවුරුද්දේ කරන්න පුළුවන් වෙයි. පන්සලේ හාමුදුරුවන්ට ගිහින් කියන්න. එහෙම බැරිනම් මට කියන්න...
  20. indika_sam

    මට ලොකු කරදරයක්- Cancer Problem

    තෙරුවන් සරණින් පුතාට මොකුත් වෙන්නේ නෑ. ඔයා හිත ශක්තිමත් කරගන්න. තවම ස්ථිර නොකරපු ලෙඩක් ගැන හිතන්නවත් එපා. එහෙම වෙන්නේ නෑ කියලම හිතන්න. ඒක දරුවට ආශිර්වාදයක් වෙනවා. මෙතන ලියපු බහුතරයක් කියන්නෙත් දරුවට එහෙම ලෙඩක් නෑ කියලනේ, ඒ සිතුවිලි ඇති වුනේ කොහොමද ? ඒ ගැන හිතන්න, විශ්වාස කරන්න. දරුවට සනීප...

    No contents