ඔව්...Lands, Properties සේරම වික්කොත් මගේ විතරක් කොටි 45 වගේ තියෙනව. මල්ලිගේ එව්වත් ඉල්ලගෙන වික්කොත් සේරම එකතුව රුපියල් කොටි 90
එහෙම නම් මුලින්ම Finance Company එකක් පටන් ගන්න අවශ්‍ය කරන්නේ මොනවද ? මහා බැංකුවේ ලියාපදිංචි වෙලා, සල්ලි Deposit තියන්න ඕනද ?
------ Post added on 1661936320