Area එක අවුලක් නැහැ.
One Galle Face එකට පැය බාගයක් ඇතුලත යන්න පුළුවන් වෙන්න ඕන.
ගෙදර ඉස්සර පාර Carpeted 20FT Road එකක් වෙන්න ඕන...Commercial Building වගේ ගෙයකුත් අවුලක් නැහැ වාඩ හොඳයි Main Road එකක් ඉස්සර තියෙනවා නම්.
ගෙදර Modern Look එකක් තියෙන්න ඕන