මට අවශ්‍ය වෙලා තියෙනව අදහසක් තියෙනව SuperMarket එකක් දාන්න. ටිකක් ලොකුවට හොඳට දාන්න.
Town එකේ මගේම ඉඩමක් තියෙනව 65P. එක්කෝ Rent එකට ගන්නත් ලොකු Land එකක් තියෙනව.
දැනට මේ Town එකේ ලොකු Cargills එකක් නැහැ. පොඩි එකක් තියෙනව.
1. සාමානයෙන් ලොකුවට දාන්න කියක් වගේ යනවද ? මේ වගේ
2. මේ විදියට Building එක හදන්න මොනවද තියෙන විදි ? මෙව්වා හදන Firms එහෙම මොනවද තියෙන්නේ ? සාමානයෙන් IRON වලින් මේ වගේ හදන්න වියදම කියක් වගේ යයිද ? (අයේ Building එක ගලවන්න පුළුවන් වෙන්න ඕන)
3. සාමානයෙන් ගත්තම අපි ලක්ෂ 200 ක බඩු ගෙනාවොත්, මාසෙකට කියක වගේ ලාබයක් හොයාගන්න පුලුවන්ද ? ( සාමානයෙන් )
තව මේ ගැන උබලගේ අදහස් උදහස් කියාගෙන යමල්ලකෝ