Starting A SuperMarket

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,405
    515
    113
    Colombo
    මට අවශ්‍ය වෙලා තියෙනව අදහසක් තියෙනව SuperMarket එකක් දාන්න. ටිකක් ලොකුවට හොඳට දාන්න.

    Town එකේ මගේම ඉඩමක් තියෙනව 65P. එක්කෝ Rent එකට ගන්නත් ලොකු Land එකක් තියෙනව.

    දැනට මේ Town එකේ ලොකු Cargills එකක් නැහැ. පොඩි එකක් තියෙනව.

    1. සාමානයෙන් ලොකුවට දාන්න කියක් වගේ යනවද ? මේ වගේ

    s3-news-tmp-123315-keells--default--1280.png

    2. මේ විදියට Building එක හදන්න මොනවද තියෙන විදි ? මෙව්වා හදන Firms එහෙම මොනවද තියෙන්නේ ? සාමානයෙන් IRON වලින් මේ වගේ හදන්න වියදම කියක් වගේ යයිද ? (අයේ Building එක ගලවන්න පුළුවන් වෙන්න ඕන)

    3. සාමානයෙන් ගත්තම අපි ලක්ෂ 200 ක බඩු ගෙනාවොත්, මාසෙකට කියක වගේ ලාබයක් හොයාගන්න පුලුවන්ද ? ( සාමානයෙන් )

    තව මේ ගැන උබලගේ අදහස් උදහස් කියාගෙන යමල්ලකෝ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,758
    1
    13,493
    113
    Black Pearl
    lokuwata invest karala patan gattama cargiles ekak wage apu gaman compete karanna amarui neda?
    mage nam opinion ekata podiyata grocery store ekak patan ganna aduwata badu wikunala
    profit margine puluwan tharam adu karanna
    passe hoda brand name ekak hadaganna
    brand name eka hadaganna profit adu unata awulak naha
    loyal customer base ekak hadaganna shape eke expand karanna
     
    Cargills එකේ බඩු ටිකක් ගණන් වැඩි වගේ නෙහ්..

    Cargills එකේ සීනි 298. ගමේ කඩේ 290.
    Cargills එකේ පරිප්පු 498. ගමේ කඩේ 475.

    ඒ හින්ද අවසථාවක් තියෙනව කියල හිතෙනවා. අනික Cargills වල එළවළු හොඳ නැහැනේ.
     
    • Like
    Reactions: batwise

    EVC

    Well-known member
  • Sep 15, 2008
    15,953
    8,180
    113
    Pissuda ubata
    Mole parkisha karaging
    Oya salliwalin Ausi student visa dahan
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    2,240
    3,605
    113
    lokuwata invest karala patan gattama cargiles ekak wage apu gaman compete karanna amarui neda?
    mage nam opinion ekata podiyata grocery store ekak patan ganna aduwata badu wikunala
    profit margine puluwan tharam adu karanna
    passe hoda brand name ekak hadaganna
    brand name eka hadaganna profit adu unata awulak naha
    loyal customer base ekak hadaganna shape eke expand karanna

    මටත් කියන්න තියෙන්නේ මේක.

    ලොකේෂන් එක හොඳ නං, කීල්ස් එකක් කාර්ගිල්ස් එකක් ආවොත් උඹට තරඟයක් දෙන්න අමාරුයි උන් එක්ක. උඹ කොච්චර ඩයල් එකක් උනත් උඹ වේලෙනවා උන් එක්ක. පොඩි එකක් පටන් ගනින්. කීල්ස් එකක් කාර්ගිල්ස් එකක් එන්නේ නැති ගූ තැනක් නං සුපර්මාර්කට් කොහොමත් හරියන එකක් නැහැ.

    මුලින්ම පොඩියට ග්රෝසරියක් පටන් ගනින්. මිනිස්සුන්ට ඕන, හැබැයි වටේ පිටේ නිකන් කඩේක ගන්න නැති බදු ටිකකුත් දාපන්. මුලින් ප්රෝෆිට් මාර්ජින් එක අඩුවට තියාගනින් සාමාන්‍ය බඩු වලට. හැබැයි එකක් දෙකක් වැඩි මාජින් එකට විකුනපන්.

    උදාහරණ: එළවලු ජාති, හාල්, බිස්කට්, තුනපහ වගේ ඒවා කොහොමත් උපරිම සිල්ලර් මිලක් තියෙනවනේ. පාඩු වෙන්නේ නැතුව සත 50 හරි අඩුවට විකුනපන් පුළුවන් නං. මිනිස්සු එතකොට සත 50 ට හරි උඹේ කඩේට ඒවි. එත් එක්කම උපරිම මිලක් නැති වෙන ජාති එකක් දෙකක් වැඩි මාජින් එකකට විකුනපන්. උදාහරනෙකට ජූස් විකුනන්න පුළුවන්. කඩේම පලතුරුත් විකුනන්නවා නං මේ වැඩේ වඩාත් ලේසියි, නාස්තියත් අඩුයි.

    පස්සේ පස්සේ ලොකු කරපන් කස්ටමස්ර්ස් හැදුනාම.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,078
    12,174
    113
    Keep Walking
    eke badu mila kohomada ? example ekak widiyata seeni kiyada mila me dawaswala
    Ehema nan danne naa ban. Mama kalkin giye naa a paththe... Habai nikan google karala balapan... Podi shop ekak. A wunata watema middle class and lower yanne ethanta...

    Mama idea ekak ganna kiwwe a place eka gana... Aththatama loku margin ekak nathuwa minissunta badu denna puluwannan.

    1. Crowd eka auto wadi wenawa. Business auto generate wenawa.

    2. Vendorsla shop ekata priority denawa.

    3. Ubalage use ekatath badu thiyaganna puluwan. Market eka collapse wela badu nathi wunath ubata badu have.

    4. Me welawe keeyak hari aduwen dena eka uba society ekata karana loku sewayak.

    Thawa athi ithin....
    Loku ekakata yanne nathiwa medium range eken patan ganna.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    2,947
    3,334
    113
    smahara than wala vagatuwa kiyana deth balapanawa. eka hinda eka ganath poddak hoyala balanna. ape mama kenek kadayk damma town eke podi hotel ekak. eya saudi wala hadana patta jucie ehama hadnawa e vidiytama. habai kade kale 3 month vage. kade vahala damma. keels, cargils enne nattum mokaak hari case ekak athi.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    1,911
    918
    113
    FMCG Wala profit margin eka 5-10% wage thiyenne.
    Fonterra (Anchor, Raththi) wage milk powder Wala 2-3% wage. Potato/onion wage 7-15% margin thiyaganna puluwan.

    Soap, shampoo, toothpaste wage ewa nam 10-15% wage profit thiyenne. Me tike karanna amarui. Lokuwata salli yata karanna one Nisa.

    Mata PM ekak danna, mata mini Mart ekak thiyenawa. Mama active involve wenne na, eth business, investments, planning, purchasing, IT , finances, okkoma mama karanne.
     
    inboxed