මිඩියාෆයර් හොදයිනේ බන් :confused: මම මීට කලින් අවුරුදු 4කට 5කට කලින් අප් කරපුඇල්බම්2ක් තාම තියෙනවා..
හාඩ් 2යි මැශින් එකේ 3TB එකයි 1TB එකයි..
සිංදු, විඩියෝ, ගේම්ස් තමයි තියෙන්නේ.. 3නේ තියෙන වැදගත් ඔක්කොම 1 බැකප් කරල තියෙන්නේ.. :rolleyes::yes::yes:
අවුරුදු 16ක් තිස්සේ එකතුකරපු දේවල්.. මම...