1. dragon-fighter

    Exclusive For Elakirians..

    නන්දා මාලීනී ගී 113ක එකතුව :rolleyes::shocked::cool: https://www.mediafire.com/?syov0bxti9osd9x
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    ආයේ පස්සේ දවසක ඕක අප්ලෝඩ් කරලා දෙන්නම් මචන්.. දැන් නන්දා මාලිනී අප්ලෝඩ් වෙනවා :lol:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    T.M ජයරත්න - හද රැදි ගී 18 :rolleyes::yes::yes::cool: https://www.mediafire.com/?toq2sdlrirkmzxq
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    මම ගාව මචන් තියෙන්නේ අර මම අප්ලෝඩ් කරපු දයාරත්න - අමරා සමග සන්ෆ්ලවර් විතරයි :(
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    :angry:කේස් දැම්මොත් බඩු සප්ලයි නවත්තනවා :shocked: :P
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    වෙල්කම් මචන්ලා :)
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    :lol::shocked:මම එයාටෙල් නෙවෙයි බන් හච් :D ඕනනම් 0788803047ට 198 හෝ 197 රිලෝඩ් එකක් දැම්මත් කමක් නෑ :lol: 2ජිබී එනවනේ
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    අතුල සමිතා එක 38ක් ඩවුන්ලෝඩ් කරලා මචන්.. උබ ඩවුන්ලෝඩ් මැනේජර් එකකින් ට්‍රයි කලාද? ඩවුන්ලෝඩ් කරගත්ත අය කමන්ට්ස් දාලත් තිබුනනේ ඇල්බම් එක හොදයි කියලා :eek::confused:
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    එහෙම ඇල්බම් 2ක් තියෙනවා රෝහණ ප්‍රියමන්තගේ :) හෙට දෙන්නම් :eek::)
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    :lol: පොලිෂ් කරපු ඇන්ටික් බඩු තමයි මචන් ගොඩක් තියෙන්නේ :D රුක්මනීගේ එකත් අළුත් මියුසික් තමයි :yes::yes:
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    නන්දා මාලීනීගේ ෆුල් MP3 එකක් තියෙන්නේ මචන්.. සිංදු 113ක් තියෙනවා.. ඕනනම් අප්ලෝඩ් කරන්නම් :):rolleyes:
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    මෙන්න මචන් දයාරත්න - අමරා රණතුංග සමග සන්ෆ්ලවර් ගී 16 :):):eek: ඔබ වෙනුවෙන්මයි :lol::P https://www.mediafire.com/?pma6ro20n1olpw4
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    පරණ භාණ්ඩ ඇන්ටික් බඩු ගොඩක් තියෙනවා බන්.. ඕන දෙයක් ඉල්ලන්න දෙන්නම් :frown:රුක්මනීගෙත් තියෙනවා :lol::oo::shocked:
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    :dull:එහෙම අවුලක් නෑ මචන් මම චෙක් කරා:no::no:.. IDM එකෙන් හරි FDM එකෙන් හරි ඩවුන්ලෝඩ් කරන්න.. එතකොට ඔය එරර් එකක්වත් එන්නේ නෑ :frown::yes::yes:
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    එල එල ඔබට සතුටුයිද දැන්... :shocked::rofl::lol:
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    හවසට දෙන්නම් මචන්.. කොලිටි නම් ටිකක් අඩුයි බේස් නෑ වගේ.. සන්ෆ්ලවර් :frown:
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    මෙන්න සුපර්ස්ටාර්ලගෙන් පැරණිම ගීත ඇතුලත් සුපිරිම නන්ස්ටොප් එකක් :love::rolleyes::yes::yes: හැමෝම අහලා බලන්න.. කොලිටි එකත් සුපිරියටම තියෙනවා :frown: https://www.mediafire.com/?f5jebegm3mfhl14
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    සන්ෆ්ලවර් කාවඩි සාදය නන්ස්ටොප්.. (ෆේස් බුක් ඉල්ලීමකි) ;) මේකේ කාවඩි මියුසික් විතරයි තියෙන්නේ.. DJ හදන අයට වගේ හොදයි.. http://www.mediafire.com/download/6mcj9qrd6yy6mqy/SunFlowes_Kavadi_Sadaya.rar
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    ඒක මම ඊලගට අප්ලෝඩ් කරන්නම් :cool:

    No contents