1. නැකැත් රාල

    ඩොගි 10000

    කියපු දේ කරන්නත් කරපු දේ කියන්නත් මම බය නෑ. මම මේකෙ උන්ට යමක් කරන්න හැදුවා ගොඩ දෙනෙක් එවායින් ප්‍රයෝජන ගත්තා. නමුත් පිලිකා සෛල කීපයක් තිබ්බා එව ඒලට විසෙන් විස නසන විදිහටම බෙහෙත් කරන්න වුනා. මම කලොත් කියනවා කිව්වොත් කරනවා
  2. නැකැත් රාල

    ඩොගි 10000

    ඩොගි 10000 යනු මුලින්ම අදේව වාදියෙකි. කලයුතු හොඳ නරක සියල්ල කල එකෙකි. ජ්‍යොතිෂ ගැනතිබූ තඹ දොයිතුවකට විෂ්වාස නොකල එකෙකි. මේ නිසාම පොත පත කියවා ජ්‍යොතිෂ බොරු යයි ඔප්පු කිරීමට වැයම් කලේය. නමුත් ජ්‍යොතිෂයෙහි වූ සත්‍ය තෙරුම් ගෙන වෙනස් විය. තමා උගත් දේ තව කෙනෙකුට දීමට සිතු ඔහු එලකිරියේම නැකැත් රාල...
  3. නැකැත් රාල

    හඳහන තුලින් රෝග විනිෂ්චය.

    :):)බොහොම ස්තූතියි
  4. නැකැත් රාල

    හඳහන තුලින් රෝග විනිෂ්චය.

    බොහොම ස්තූතියි
  5. නැකැත් රාල

    බැකෝ එකක් නැව ඇතුලේ

    බෙදාගත්තට ස්තූතියි :)
  6. නැකැත් රාල

    හඳහන තුලින් රෝග විනිෂ්චය.

    කිඹුල් මාමා හම්බවෙන්න ආපු වෙලාවක එන්න..
  7. නැකැත් රාල

    හඳහන තුලින් රෝග විනිෂ්චය.

    තුලා ධනු මකර කුම්භ යන ලග්නයක නොවී වෙනත් ලග්නයක සෙනසුරු ලග්න ගතව ඉන්නවනම් පසු වයසෙදි තට්ටය පැදෙනවා. මේක හඳහනේ ගුරු හා සිකුරුගේ තත්ව අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා ජන්ම පත්‍රය බලලා තමයි හරියටම කියන්න පුලුවන්.ඔබ තුමා ඒක ඇහුවේ කින්ඩියට කියලා දන්නවා උත්තර දුන්නේ ඉගෙනගන්න අයට දැනගන්න..
  8. නැකැත් රාල

    හඳහන තුලින් රෝග විනිෂ්චය.

    :confused::confused::confused::confused:
  9. නැකැත් රාල

    හඳහන තුලින් රෝග විනිෂ්චය.

    බොහොම ස්තුතියි සහෝ
  10. නැකැත් රාල

    හිනාවෙන්න එන්න

    බොහොම ස්තුතියි :rofl::rofl:
  11. නැකැත් රාල

    හිනාවෙන්න එන්න

    :):)බොහොම ස්තුතියි

    No contents