හඳහන තුලින් රෝග විනිෂ්චය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    n1459157505_1757814_2646.jpg

    5310a8ba-1878-11e3-8907-22000a270a3d.jpg

    මීට වැඩියනම් උදව් කරන්න බැහැ ඉතින් :(

    :confused::confused::confused::confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් දැනගන්න විතරමයි අහන්නෙ. ඔය හදහනෙන් බැරිද මිනිස්සුන්ගෙ තට්ටෙ පෑදෙනවද, එහෙමනම් ඒ කොයි වයසෙදිද කියල කියන්න..

    තුලා ධනු මකර කුම්භ යන ලග්නයක නොවී වෙනත් ලග්නයක සෙනසුරු ලග්න ගතව ඉන්නවනම් පසු වයසෙදි තට්ටය පැදෙනවා. මේක හඳහනේ ගුරු හා සිකුරුගේ තත්ව අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා ජන්ම පත්‍රය බලලා තමයි හරියටම කියන්න පුලුවන්.ඔබ තුමා ඒක ඇහුවේ කින්ඩියට කියලා දන්නවා උත්තර දුන්නේ ඉගෙනගන්න අයට දැනගන්න..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16427114 said:

    :lol::lol: අනාත තට්ට සින්හලුන්ටත් තියෙන ප්‍රශ්න :lol::lol:
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    නැකත් රාල මහත්මයාණනි.

    ඔබ සියලුම දේවල් වලින් මගහැරයමට අති දක්ෂ බව අපි දනිමු. ඔබගේ ශාස්ත්‍රයට අපි අවමන් නොකරමු . නමුත් ඔබට මෙහි අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට අපොහොසත් බැවින් උබගේ ජෝතිෂ්‍ය පිළිගන්න අය සඳහා පමණක් පිළිතුරු දේ.

    මම පහුගිය දවස් වල දැක්ක කෙනෙක් සමග ඔට්ටුවක් අල්ල ඔහුට අවශ්‍ය කාලය ලබා දීමට නොහැකි බව පවසා මග හැර ගියා. අපට අති ප්‍රශ්නය නම් ඇයි ඔබ මග හැර යන්නේ. ඔබට ඒ සියලු අබියෝග ජයග්‍රහණය කල හැකි නම් ජොතිශය පිළිනොගන්නා අපිද ඔබට වන්දනා මාන කරන්නෙමු.

    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    නැකත් රාල මහත්මයාණනි.

    ඔබ සියලුම දේවල් වලින් මගහැරයමට අති දක්ෂ බව අපි දනිමු. ඔබගේ ශාස්ත්‍රයට අපි අවමන් නොකරමු . නමුත් ඔබට මෙහි අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට අපොහොසත් බැවින් උබගේ ජෝතිෂ්‍ය පිළිගන්න අය සඳහා පමණක් පිළිතුරු දේ.

    මම පහුගිය දවස් වල දැක්ක කෙනෙක් සමග ඔට්ටුවක් අල්ල ඔහුට අවශ්‍ය කාලය ලබා දීමට නොහැකි බව පවසා මග හැර ගියා. අපට අති ප්‍රශ්නය නම් ඇයි ඔබ මග හැර යන්නේ. ඔබට ඒ සියලු අබියෝග ජයග්‍රහණය කල හැකි නම් ජොතිශය පිළිනොගන්නා අපිද ඔබට වන්දනා මන කරන්නෙමු.

    ඒ ඔට්ටුව අල්ලපු විදිය දැක්කනම් පිස්සු කොර ඕයි. මිනිහ කැටයක් එකතු කරල තමයි ඔට්ටුවෙ සල්ලි ගෙවන්න හිටියේ. නැකැත් රාල ඔට්ටුව ගන්න හිටියනම් ඒක ගන්න වෙන්නේ තව අව්රුදු 20 කින් තමයි. :lol:
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ

    සහෝදරයා මම දැක්ක ඔහු ඉල්ලුවේ සති 3කි. සති 3 කින් ඔට්ටුව ඇල්ලීමට සුදානම් බව ඔහු සුදානම් කියලා හැම තැනම ප්‍රකාශ කරලා තිබ්බ. නැකත් රාලගේ සහචරයෝ ඒවා විකුර්ති කරමින් පොස්ට් එක්කරමින් තමයි හිටියේ. නමුත් නැකත් රළ සති 3ක් දෙන්න බැ කියල මග හරිය. මම දැක්ක ඔහු දැනටත් සුදානම් ඕන වෙලාවක.

    ඒ ඔට්ටුව අල්ලපු විදිය දැක්කනම් පිස්සු කොර ඕයි. මිනිහ කැටයක් එකතු කරල තමයි ඔට්ටුවෙ සල්ලි ගෙවන්න හිටියේ. නැකැත් රාල ඔට්ටුව ගන්න හිටියනම් ඒක ගන්න වෙන්නේ තව අව්රුදු 20 කින් තමයි.[/SIZE] :lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    සහෝදරයා මම දැක්ක ඔහු ඉල්ලුවේ සති 3කි. සති 3 කින් ඔට්ටුව ඇල්ලීමට සුදානම් බව ඔහු සුදානම් කියලා හැම තැනම ප්‍රකාශ කරලා තිබ්බ. නැකත් රාලගේ සහචරයෝ ඒවා විකුර්ති කරමින් පොස්ට් එක්කරමින් තමයි හිටියේ. නමුත් නැකත් රළ සති 3ක් දෙන්න බැ කියල මග හරිය. මම දැක්ක ඔහු දැනටත් සුදානම් ඕන වෙලාවක.

    දයාබර පිස්සු බල්ලා සහෝදරයා, ඔබද සිරිපාලගේ කටු කන තවත් එක් පිස්සු බල්ලෙකු බව පෙනෙයි. සිරිපාල ඔට්ටු අල්ලන්න කතා කලේ අතේ ලක්ස දහයක් නොව කෝටි දහයක් ඇති පුද්ගලයෙකු විලසිනි. නමුත් ඇත්තටම ඔහුගේ අතේ තඹ දොයිතුවක් නැත. ඔට්ටුව බාරගත් පසුව සල්ලි නැතෙයි කියා තව සති තුනක් කල් ඉල්ලනේ අහවල් පස්චාත් බාගයකටද? එවන් පුද්ගලයින් සමග ඔට්ටු ඇල්ලීම නිෂ්පල ක්‍රියාවක් බව ඕනෑම මොළ ගෙඩියක් ඇති අයෙකුට තේරේ.

    ප.ලි - ඔච්චර ලොකු අකුරෙන් දැමීමට තරම් ඔබට රිදුනු හේතුව කුමක්ද?
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ජොනී බට්ට;16427214 said:

    ඔව් ඒ ත්රෙඩ් එක මම මුල ඉදල දැක්කා. සිරිපාල හිතුවේ ඔට්ටුව බාරගන්න එකක් නෑ කියලා. මිනිහ ඉතිං පොර ටෝක් දුන්නා. බාරගත්තට පස්සේ මිනිහට සල්ලි නැතිලු. :lol: කාර් එක විකුණනලු එන්නෙ. එහෙම හිටියනම් මිනිහ ඊලගට කියයි තාම කාර් එක විකුණුනේ නෑ කියලා. ඒ ඔට්ටුව දැම්මනම් කාර් එක විකිණීම අද නොවෙයි හෙට වෙනවා. :lol:
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    මම නම් කාටවත් කඩේ නොයමි. ජොනි බට්ටා සිරිපාලගේ සියලු ප්‍රකාශයන් ප්‍රවේශමෙන් සහ සැලකිල්ලෙන් කියවා බලන්න. නැකත් රාල මහත්මයා ඔට්ටුව බාර ගත්තේය. එවිට ඔහු කොන්දේසි කිහිපයක් සිරිපාලට එක කළා. පස්සේ siripala ඒ කොන්දේසි වලට එකඟ උන . නමුත් නැකත් රාල මහත්මයාගේ එක් කොන්දේසි එකකට ඔහු එකඟ උනේ නැහැ. නැකත් රළ කිවේ දවස් කිහිපයකින් හෝ දවස් එකකින් ඔට්ටුවට එන ලෙස. මොකද නැකත් රාල දැනගන හිටියා සිරිපාලට එක දවසින් මුදල් හොයන්න බෑ කියල. එතනනින් නැකත් රළ ජයග්‍රහණය කිරීමට උත්සහ දරුවා.

    siripala ඉල්ලුව සති 3 ක්. ඔහුට සති 3 ඕන උනේ අවශ්‍ය කරන නීති කටයුතු සම්පාදනය කිරීමට සහ මුදල් සුදානම් කර ගැනීමට. ඒකට නැකත් රළ එකඟ උනේ නැහැ. ඇයි නැකත් රළ දක්ෂයෙක් නම් සති 3නකින් ඔට්ටුවට එන්න බැරි. එතනයි අපිට තියන ගැටලුව. හරි මෙහෙම උනා කියමුකෝ සති 3 පස්සේ siripala මග අරිනවනම් අනිවාර්යයෙන්ම නැකත් රළ මහත්මයා ජයග්‍රහණය කරනවා. siripala මුලදීම ප්‍රකාශ කල සති 3කින් ඔට්ටුවට සුදානම් බව. මෙතනින් එහාට වාද විවාද අවශ්‍ය නැහැ. අපි දන්නවා සක් සුදක් සේ නැකත් රාල මග හැර ගියා කියල.

    ජොනී බට්ට;16427214 said:
    දයාබර පිස්සු බල්ලා සහෝදරයා, ඔබද සිරිපාලගේ කටු කන තවත් එක් පිස්සු බල්ලෙකු බව පෙනෙයි. සිරිපාල ඔට්ටු අල්ලන්න කතා කලේ අතේ ලක්ස දහයක් නොව කෝටි දහයක් ඇති පුද්ගලයෙකු විලසිනි. නමුත් ඇත්තටම ඔහුගේ අතේ තඹ දොයිතුවක් නැත. ඔට්ටුව බාරගත් පසුව සල්ලි නැතෙයි කියා තව සති තුනක් කල් ඉල්ලනේ අහවල් පස්චාත් බාගයකටද? එවන් පුද්ගලයින් සමග ඔට්ටු ඇල්ලීම නිෂ්පල ක්‍රියාවක් බව ඕනෑම මොළ ගෙඩියක් ඇති අයෙකුට තේරේ.

    ප.ලි - ඔච්චර ලොකු අකුරෙන් දැමීමට තරම් ඔබට රිදුනු හේතුව කුමක්ද?
     
    Last edited:

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    සිරිපාලයත් පෝස්ට් දාන්නෙ quote එකට උඩින්ම තමයි. :rofl: