නෑ සහෝ පහුගිය දවස්වල අසීමිත වැඩ කන්දරාවක් තිබ්බා. අනික සහෝ ඔය සිරිපාල කියන එක්කෙනාගෙ අරමුන ත්රෙඩ් එකක් දාලා මේකෙ අයව අවුස්සන එක.. මිනිහගෙ ත්රෙඩ් වලට ගිහින් බලන්න මිනිහා ත්රෙඩ් එක පටන් අරගෙන ටික වෙලාවක් යනකොට මිනිහා නෑ. වෙන වෙන අය රන්ඩු වෙන්න සලස්වලා එයා යනවා.. නමුත් ත්රෙඩ් එක පහල යනකොට ඇවිත්...