EK Fathers Club™ ★

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    සද්ද කරන්න එපා යකොව් පොඩ්ඩා නිදි,

    මම මේ ත්‍රෙඩ් එකට එන එක නැවැත්තුවා, මේ Thread එකේ මොකක් හරි ශාපයක් තියෙන්වා මම හිතන්නෙ.

    එක දවසක් එකෙක් දැම්මා එයාගෙ පොඩ්ඩා උදේ තුනට නැගිටිනවා කියලා. වෙනදා 7,8 වෙනකල් නිදාගන්න අපේ පොරත් දැන් 3ට නැගිටිනවා දෙයියන්ගෙ පිහිටෙන්,

    ඊට පස්සෙ දවසක තව එකක් දැම්මා එයාලගෙ දුව හිටගෙන කක්ක දාලා ඇදම විනාශ කරා කියලා.
    මේන්න ඊලග දවසෙ අපේ පොර ඒ වැඩේම කරා ලොල්. . .

    මෙහේ පට්ට සීතල නිසා අපි අගල් ගානක් ගනකම ශීට් දෙකතුනක් දාලා නිදාගන්නෙ, ඒවා ගෙදර හෝදන්නත් බැ, ලග හොටෙල් එකකට දීලා හෝදන්නෙ,

    දවස් දෙකක් සීතලේ නිදාගන්න උනා ඒ නිසා,

    ඒ නිසා මම ආයෙ Thread එකට එන්නෙ නැතො . . මේකට ආවොත් ලෙඩ බෝ වෙනවා :D

    ආවත් කිල්ලට අහු උන උන්ගෙ Post කියවන්න හොද නැ...:lol::lol:

    :lol::lol::lol::lol: :lol::lol::lol: :(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    :lol::lol::lol::lol::lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Thread එක මුල ඉඳලම ආසාවෙන් කියෙව්වා.මමනම් තාම බැඳලා නැහැ.අත්දැකීම් කියද්දී සතුටක් දැනෙනවා.good work බට්ටෝ.
    11.gif
    11.gif
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Thread එක මුල ඉඳලම ආසාවෙන් කියෙව්වා.මමනම් තාම බැඳලා නැහැ.අත්දැකීම් කියද්දී සතුටක් දැනෙනවා.good work බට්ටෝ.
    11.gif
    11.gif

    :):):) බැදපන් බැදපන් ... ඊට පස්සේ දරුවෙක් මල්ලෙක් හදාගත්තහම වරෙන් :D
    දැන් මේකට තාත්තලා එන්නේ නැ. කිල්ලකට අහුවෙලාලු :(:(:(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16408162 said:
    ආවා උතුමානෙනි :lol:

    කොහෙද හෝ හපුටුවෝ ගිහින් හිටියේ... අන්න කොනකපාල ආයේ ෆෝර්ම් වෙලා :lol::lol::lol:

    එක නෙවේ දරු මල්ලන්ගේ සැප සනීප කොහොමෙයි?
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16408173 said:
    කොහෙද හෝ හපුටුවෝ ගිහින් හිටියේ... අන්න කොනකපාල ආයේ ෆෝර්ම් වෙලා :lol::lol::lol:

    නෑ සහෝ පහුගිය දවස්වල අසීමිත වැඩ කන්දරාවක් තිබ්බා. අනික සහෝ ඔය සිරිපාල කියන එක්කෙනාගෙ අරමුන ත්‍රෙඩ් එකක් දාලා මේකෙ අයව අවුස්සන එක.. මිනිහගෙ ත්‍රෙඩ් වලට ගිහින් බලන්න මිනිහා ත්‍රෙඩ් එක පටන් අරගෙන ටික වෙලාවක් යනකොට මිනිහා නෑ. වෙන වෙන අය රන්ඩු වෙන්න සලස්වලා එයා යනවා.. නමුත් ත්‍රෙඩ් එක පහල යනකොට ඇවිත් බම්ප් එකක් විතරක් දාලා යනවා. :)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ පුතාට දැන් මාස දෙකයි මචන්ලා, දැන් නම් යාන්තන් අපි කතා කරනකොට හිනාවෙනවා, ඒ කියන්නේ යාන්තමට අපිව අඳුනනවද කොහෙද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ පුතාට දැන් මාස දෙකයි මචන්ලා, දැන් නම් යාන්තන් අපි කතා කරනකොට හිනාවෙනවා, ඒ කියන්නේ යාන්තමට අපිව අඳුනනවද කොහෙද ?

    ඔව් සහෝ මාස දෙක පනිනකොට දරුව අම්මවයි තාත්තවයි අඳුනනවා.. :):)