සද්ද කරන්න එපා යකොව් පොඩ්ඩා නිදි,
මම මේ ත්රෙඩ් එකට එන එක නැවැත්තුවා, මේ Thread එකේ මොකක් හරි ශාපයක් තියෙන්වා මම හිතන්නෙ.
එක දවසක් එකෙක් දැම්මා එයාගෙ පොඩ්ඩා උදේ තුනට නැගිටිනවා කියලා. වෙනදා 7,8 වෙනකල් නිදාගන්න අපේ පොරත් දැන් 3ට නැගිටිනවා දෙයියන්ගෙ පිහිටෙන්,
ඊට පස්සෙ දවසක තව එකක් දැම්මා එයාලගෙ දුව හිටගෙන කක්ක දාලා ඇදම විනාශ කරා කියලා.
මේන්න ඊලග දවසෙ අපේ පොර ඒ වැඩේම කරා ලොල්. . .
මෙහේ පට්ට සීතල නිසා අපි අගල් ගානක් ගනකම ශීට් දෙකතුනක් දාලා නිදාගන්නෙ, ඒවා ගෙදර හෝදන්නත් බැ, ලග හොටෙල් එකකට දීලා හෝදන්නෙ,
දවස් දෙකක් සීතලේ නිදාගන්න උනා ඒ නිසා,
ඒ නිසා මම ආයෙ Thread එකට එන්නෙ නැතො . . මේකට ආවොත් ලෙඩ බෝ වෙනවා
ආවත් කිල්ලට අහු උන උන්ගෙ Post කියවන්න හොද නැ...










