1. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    ඉක්මනින්ම සම්පූර්න විස්තරය ත්‍රෙඩ් එකක දාන්න...:)
  2. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    යම් අදහසක් ගන්න පුලුවන් වෙයි http://www.mediafire.com/view/72xa2xfvgoa2j42/koggala_nilame_01.pdf http://www.mediafire.com/view/2wciijsvwalefml/koggala_nilame_2.pdf
  3. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    මතකද සහෝ එදා අපි මුන ගැහුන වෙලේ මම කියපු එක? අපේ අයගේ ජාතික අභිමානය ගැන. ඔන්න පේනවා නේද තත්වේ. :(
  4. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    බොහොම වටින පැහැදිලි කිරීමක් සහෝ :) දැන්මම රෙප් දෙන්න බෑලු
  5. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    මම කාගෙවත් නැට්ටේ එල්ලෙන්නේ නැ සහෝ. මමත් ඔය සිරිපාල ගොයියා ගැන හොය හොය හිටියේ.
  6. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    kawuda captan jack makaral? jack sparrow da? u siripala ekka oroppune saho
  7. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    :shocked::shocked::shocked::shocked: :lol::lol::lol::lol: පුද්ගලික රහස් පරික්ෂකයෙක් වුනානම් කියලා වැඩක් නෑ සහෝ
  8. නැකැත් රාල

    මේ මගුල හදාගන්න විදියක්

    magea pariganaka dhanumanam tikak dhurwalayi saho... :(
  9. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    pahadhiliwa kiyapan saho kawurun wisin kaawadha expose kale? siddiya mokakda?
  10. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    ඔව් මමත් Maths තමයි කලේ මෙතන ගැටලුව් තියන්නේ තමන් කල විෂයට වඩා සහෝ තමන්ගේ Attitude එක. සමහරු දැනුම හොයලා හරිවැරැද්ද පිලිගන්නවා සමහරු comfort zone එකෙන් එහාට ගිහින් අලු දෙයක් පිලිගන්න කැමති නෑ. එක තනිකර පදනම් වෙන්නේ තමා කුඩා කල ලබපු අභාශය මත.
  11. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    දැන් ආයෙ අර යුරේනස් නැප්චුන් මෝඩ තර්කෙ ගේන්න එපා හොඳේ
  12. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    මෙන්න හොඳටම රිද්දගෙන. නම දාල කපන්න කොන්ද පන නැති මොඩර්න් දේශ ප්‍රේමියෙක් මෙතෙක් ආ මඟ වැරදි බැව්... 03-17-2014 12:28 PM boruwa epa ban.
  13. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    බොහොම සතුටුයි මිත්‍රයා ත්‍රෙඩ් එකේ අර්ථය තේරුම් ගත්ත එක ගැන. අපි අපි ගැන ආඩම්බර නොවෙන තාක් අපේ දේ බැහැර කරන තාක් අපි සුද්දන්ගේ වහල්ලු

    No contents