1. king_pandukabaya

    21 PLAN

    ඔය දවස් ලං වෙනකොට බණක් භාවනාවක් කරලා යන තැනකට වැඩේ හදාගන්නවා
  2. king_pandukabaya

    Ubalage nama thiyanawa balapalla

    niyamai machan congratz :D
  3. king_pandukabaya

    engagement pakage help.....

    bump thamai
  4. king_pandukabaya

    December 22 අලුයම 4 වෙනවිට

    අපේ ඔරියන්තුමාව on call තියාගමු. Aliens ආවොත් ඌගේ නම් කියලා බේරෙමු :P
  5. king_pandukabaya

    Quantity_Surveyor_Elakiri_Group...

    බම්ප් තමයි මචන්. මම නම් qs කෙනෙක් නෙවෙයි. නමුත් අපේ cousin කෙනෙක් qs කරා. දැන් මිනිහා හෙනට හම්බ කරනවා. මේක හොඳට හම්බ කරන්න පුලුවන් රස්සාවක් ලංකාවේ university වලත් qs degree තියෙනවා නේද ?
  6. king_pandukabaya

    How to change the name

    i think that is not possible
  7. king_pandukabaya

    සුරාන්තය ප්‍රමාද කරමු I ( +21 පමණයි )

    same here :yes: but this may be very useful if I get married :D
  8. king_pandukabaya

    Mama dekka sinhalayek merila innawa pare ada

    උඹව නම් ආයෙත් අංගොඩම දාන්න ඕන
  9. king_pandukabaya

    ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක්

    මේ ත්‍රෙඩ් එක මෙහෙම නැගලා යයි කියලා මම කීයටවත් හිතුවේ නෑ. ත්‍රෙඩ් එක දාපු පුදගලයා අම්බානට නානවා වගේ :P
  10. king_pandukabaya

    -Which movie you watched last? -

    interesting movie. rating 6/10
  11. king_pandukabaya

    -Which movie you watched last? -

    one of the lamest movies ever. This looked like a low budget si-fi. rating : 3/10
  12. king_pandukabaya

    open university of sri lanka. Degree of Bachelor of Laws (LLB).

    මේ ත්‍රෙඩ් එකක් 2011 දාපු එකක් නේද 2012/13 exam එක තිබ්බේ 2012 ජනවාරි වල වගේ. මමත් ලිව්වා. ගිය මාසේ තමයි ප්‍රතිඵල දාලා තිබ්බේ. මම නම් පාස් වෙලා තිබ්බා. මට හිතාගන්නවත් බැරිවුනා. මොකද මට හිතුනේ කෙලවුනා කියලා. අලුත් බැච් එක නොවැම්බර් 30 වෙනිදා ගත්තා
  13. king_pandukabaya

    Post your car's fuel efficiency

    still no car :(
  14. king_pandukabaya

    කටකාරිලු....

    අඩෝ, උඹ කවි ලියන්නත් දන්නවාද ? නියමෙට ලියලා තියෙනවා :cool::cool:
  15. king_pandukabaya

    සුරාන්තය ප්‍රමාද කරමු I ( +21 පමණයි )

    මේක කියෙව්වාහම පිස්සු හැදිලා ආයේ හැදෙනවා. නියමෙට විස්තර කරලා තියෙනවා. බඳින්න ඉන්න, බැඳපු ඔක්කොටම සෑහෙන්න දැනගන්න කාරනා කියල දීලා වගේ. උඹ sexual counsiling කරා නම් හෙන ගානක් හොයාගන්න තිබ්බා :yes::D
  16. king_pandukabaya

    Rolls Royce Ghost ...Special unit

    mama asama car brand ekak thamai meka. patta gathi
  17. king_pandukabaya

    Onna Sexy nam Sexy

    reported for spamming :angry:

    No contents