1. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    නෑ නෑ ... එයා shape එකේ ලියල දෙයි ..කලබල නොවී ඉන්නකෝ :P:P:P
  2. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    පව් අනේ හිනා වෙන්න එපා ... fury ට ලජ්ජා හිතුනම මුණ rathuuuu වෙනවා :sorry::sorry::sorry:
  3. U_knw_me

    තුටින් උමතු වූ

    thank u අයියා . :D:D:D ;););););) අහ්හ් මෙන්න මෙයා ... කොහෙද හිටියේ ?? දැන් වැඩිය පෙන්න නැත්තේ ඇයි ?? btw thanx :yes::yes::yes:
  4. U_knw_me

    තුටින් උමතු වූ

    අහිමි කෙනා ගැනම හිත හිත පසුතැවෙනවා නං ඒ මායාවෙන් හිමි කෙනාව නොපෙනී යනවා අන්න එතනයි පරාජය :yes::yes::yes:
  5. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    නෑ මම කිව්වේ අද ඔයාට කන්න හැදුවේ පරිප්පු විතරයි .. ඒ ටික ඉවරයි .. දැන් ඉතින් අපි දෙන්නගේ පවුල් පන්සල් වීම ගැන හැමෝම දන්නවා තවත් කොලේ වහල වැඩක් නෑ :(
  6. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    බය වෙන් නැත්ද ???? :oo::oo::oo: කොච්චර අමාරුවෙන් රැකගෙන ආව රහස්ද මේවා :( :( :( ලෝකයා මොනවා නොකියයිද ?? :sorry::sorry::sorry:
  7. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    ඔව් .. ඇයි මදිද ??? වෙනදත් කෑවේ පරිප්පු විතරනේ .... හරි හරි ලෝකයා දැන ගත්තට කමක් නෑ ... එයාලත් අපේ අගහිඟකම් දැනගන්න ඕන .. ;););)
  8. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    :angry::angry::angry::angry::angry::angry::angry: හෙණ ගහන කතා කියන්න එපා මොට්ටෝ
  9. U_knw_me

    කවි මඩුව

    හොරා වගේ ඇවිදින් කවියක් ..... ලියලා මළා වගේ යන්නට සිතුනා ...... පැනලා ඉන්නා හැමදෙනා හට මෙහි අමු ..කැවිලා සිටියොත් උරුම ලිඳ පමණයි .... සිතුණා :shocked:
  10. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    හෙ හෙ හෙ .... අද කෑම නෑ .... ඔක්කොම පරිප්පු ටික මම කෑවා :cool::cool::cool:
  11. U_knw_me

    තුටින් උමතු වූ

    අහිමි බව සදාකාලික නෑ මල්ලි.... වෙලාවට හැම දේම ලැබෙයි... එතකන් ජොලියේ ඉන්න ඒකයි තියෙන්නේ :yes::yes::yes::yes: thank u soo much friends
  12. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    නෑ නෑ ... මගේ අයිතිය හිමි කෙනා යහතින් ඉන්නවා :P:P:P මොනවා වුනත් කමක් නෑ අන්න එහෙම ගරුත්වයක් දීල කතා කරන්න පුරුදු වුන එක ගැන නංසතුටුයි :D:D:D
  13. U_knw_me

    නිදි_නැති_නෙත්!!!

    අයියෝ ..... ගම කාලනේ .... මම කිව්වේ භාරකාරයා වගේ කියල මිසක් භාරකාරයා කියල නෙමෙයිනේ :lol::lol::lol: එයාගේ අනාගත සහකාරයාගේ නංගි මම :P:P:P:P
  14. U_knw_me

    තුටින් උමතු වූ

    hithe thiyena balaporoththu thamai ithin ... parana dewal saha anagathaya hithathdi mehema hithenawa btw thank u soooo much friendsss :yes::yes::yes:
  15. U_knw_me

    තුටින් උමතු වූ

    thank u nangzzz.... can u remembr this ??????? ;););)
  16. U_knw_me

    තුටින් උමතු වූ

    awww .. thank u sooo much sis :rofl::rofl::rofl:
  17. U_knw_me

    <<BCS @ Elakiri>>

    apo ehema naa ... lankawedi wage nemei .... ekkenata ekkena pagagena udata yanna hadanne ... puduma kalpanawen jevath wenna ona :baffled::baffled::baffled:
  18. U_knw_me

    <<BCS @ Elakiri>>

    අපෝ මෙහෙ ඉන්නවා ලංකාවේ අය ඕන තරං .... එක batch එකක 150 වගේ ඉන්නවා sl කට්ටිය
  19. U_knw_me

    තුටින් උමතු වූ

    තුටින් උමතු වූ
  20. U_knw_me

    <<BCS @ Elakiri>>

    බංගලාදේශය :(

    No contents