මහින්දට දැවැන්ත ජයග්‍රහනයක් ලැබෙනවා. මහ බැංකු පල්හොරු නන්නත්තාරයි.
ඒක හරි රනිල දන්නෙ නැහැ. ලැබුන අගමැතිකම රැකගෙන මිනිස්සුන්ට සහන දෙන්න. ඉතිං මිනිස්සු ඒවට මේ පාර දෙනවා... හැබැයි ඒකෙන් කියන්නනේ නැහැ මරා එහෙම කරේ නැහැ කියල. මුන් ඔක්කොම බලය ගන්න විතරයි පස්සෙ කරන්නෙ වෙන දෙයක්.

