Unp එක අකමැති උනත් උවනෙ මිනිස්සු දන්නෙ, නමුත් සජිත්ට රනිල් තරම් වත් ගෙමක් දෙන්න බැ, සජිත් ඉල්ලපු ගමන් ගොවිගම චන්ද ලැබෙන්නෙ නැ unp වයසක උන්ගෙ චන්ද ලැබෙන්නෙ නැ, ලන්කාවෙ මුහුද ලග ප්‍රදෙශ වල ඔය මිගමුව වගෙ චන්ද කැඩෙනවා, කොලබ ටයි කොට් චන්ද ටික හම්බෙන්නෙම නැ, මුලු unp එකම හෙදිලා යනවා