මටනම් මිනිහට ඉංග්‍රීසි පුලුවන්ද කියලත් සැකයි.
මිනිහ සිංහල කියවන්න දන්නෙ නැද්ද දන්නෙ නෑ, ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙනගන්න ඇත්තෙ ඉස්කෝලෙ![]()
ting dan magulak hitaganin mata lesi vidimata man kata karanne ubala kamai nam eka ona atakata harwganin

මටනම් මිනිහට ඉංග්‍රීසි පුලුවන්ද කියලත් සැකයි.
මිනිහ සිංහල කියවන්න දන්නෙ නැද්ද දන්නෙ නෑ, ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙනගන්න ඇත්තෙ ඉස්කෝලෙ![]()

Unp සෙට් එක ඔය, ඔකුන් හිතන්නෙ රොහාන් කාරයව දාලා මහින්දගෙ චන්ද කඩන්න, ඔකුන් දන්නෙ නැ උන් කරන වැඩෙන් වෙන්නෙ unp තරුණ චන්ද සහා පාවෙන චන්ද කැඩෙනවා කියලා එකෙන් ආවාසිය unp එකට නමුත් උන් කරන වැඩෙ සල්ලි වලට වත් කරන්න බැ
ඔකුන්ගෙ ඇත්ත උවමනාව
රොහාන් ගෙන්න නෙමෙයි ඇත්ත උවමනාව මහින්ද එක්ක තියෙන තරහා පිරිමාහාගන්න උබලා ඇත්තට පෙනි සිටින්නෙ unp එක වෙනුවෙන් උබලා දන්නවා unp එකට බැ ලන්කාවෙ සිංහල සාමාජෙ එක්ක හැප්පෙන්න උබලා ඉතින් උබලගෙ වැඩෙ කරගන්න වෙන උන්ව දානවා,



අපේ ණය ගෙවන්න වෙන රටවලින් ණය දෙනව කියන එකම විහිලුවක්. මේව හොඳයි මෝඩයින්ට.![]()
" ණය හුවමාරු කරගැනීම "
ශ්‍රී ලංකාව මේ වන විට චීන රජයෙන් ලබාගෙන ඇති සියළුම ණය පොලිය එකවර ගෙවීමට ජපානය සම්බන්ධ කරගන්නවා ,
ජපානය විසින් චීනයට මුළු ණය මුදලම එකවර ගෙවා දමන අතර එතැන් සිට අළුත් ගිවිසුමක් යටතේ අපි ජපානයට ඒ ණය මුදල ගෙවන්න එකඟවෙනවා ...
" නව එකඟතාවයෙන් රටට ලැබෙන වාසිය " ?
නව එකඟතාවය අනුව අප විසින් ජපානයට ගෙවිය යුතු ණය පොළිය 0.5% - 1 % ත් අතර වන නිසා ණය පොලිය ලෙස චීනයට ගෙවීමට ගිය ඩොලර් බිලියන ගණනක මුදල් රටට ඉතුරු වෙනවා....
ඒ වගේම ජපාන රජය මේ ණය අය කර ගැනීම අරඹන්නේ ණය නිකුත් කිරීමෙන් වසර 12 කට පසුවයි
දැනට ලෝකේ මේ ක්‍රමයට ණය ගෙවපු රටවල් මොනාද?
ගිවිසුම ගහන්නත් කලින් කොහොමද පොළිය කීයද, අවුරුදු 12 ක් යනකං ණය වාරික නෑ කියල දන්නේ?
ජපානය මෙහෙම සැලසුමකට ප්‍රතිචාර දක්වලා තියෙනවද? මොකද ආවට පස්සේ ජපානය බෑ කිව්වා කිව්වොත්?
2005 මහින්ද බළයට එනකොට ඒක - පුත්ගල ණය ප්‍රමාණය රු 80,000/= යි
2015 මහින්ද යනකොට ඒක පුත්ගල ණය ප්‍රමාණය රු 3,20,000/= යි
ආසන්න වශයෙන් ...
2015 බළයට පැමිණි රනිල් - මෛත්‍රී මේ ණය ප්‍රමාණය එක පුරවැසියෙකුට ලක්ෂ හතරක් දක්වා අරන් ආවා.....
විශේෂයෙන්ම ගෙවීගිය වසර 13 ක කාළය තුළ ශ්‍රී ලංකාව සංවර්ධන කාර්‍යන් වෙනුවෙන් පවා ලබාගෙන තිබුනේ වානිජ ණය ,
එම නිසා මේ ණයවලට ගෙවන්නට සිදු වන පොළිය 7% / 8% ක් වැනි ඉහළ පොලී අනුපාතයන් වලට යටත් ....
කෙටියෙන්ම කීවොත් ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත ණය උගුලකයි සිර වී සිටින්නේ ...
මේ අතර තමයි රොහාන් පල්ලෙවත් කියලා කෙනෙක් මේ ණය ප්‍රශ්නයෙන් රට ගලවා ගැනීමට නිශ්චිත වැඩ පිලිවෙලක් ගැන කතා කරන්නේ...
( මෙතෙක් රටේ කිසිදු නායකයෙකු ණය ගෙවීම පිලිබඳ නිශ්චිත වැඩපිලිවෙලක් පිලිබඳ කතා කර නැත , ඔවුන් ජනතාවට අඟවන්නේ ණය ගැනීම වීරකමක් බවයි )
පල්ලෙවත්තගේ යෝජනාව කෙටියෙන් .....
" ණය හුවමාරු කරගැනීම "
ශ්‍රී ලංකාව මේ වන විට චීන රජයෙන් ලබාගෙන ඇති සියළුම ණය පොලිය එකවර ගෙවීමට ජපානය සම්බන්ධ කරගන්නවා ,
ජපානය විසින් චීනයට මුළු ණය මුදලම එකවර ගෙවා දමන අතර එතැන් සිට අළුත් ගිවිසුමක් යටතේ අපි ජපානයට ඒ ණය මුදල ගෙවන්න එකඟවෙනවා ...
" නව එකඟතාවයෙන් රටට ලැබෙන වාසිය " ?
නව එකඟතාවය අනුව අප විසින් ජපානයට ගෙවිය යුතු ණය පොළිය 0.5% - 1 % ත් අතර වන නිසා ණය පොලිය ලෙස චීනයට ගෙවීමට ගිය ඩොලර් බිලියන ගණනක මුදල් රටට ඉතුරු වෙනවා....
ඒ වගේම ජපාන රජය මේ ණය අය කර ගැනීම අරඹන්නේ ණය නිකුත් කිරීමෙන් වසර 12 කට පසුවයි ,
ඒ වසර 12 තුළ අපට ගෙවීමට කිසිදු ණය වාරිකයක් නොමැති අතර ඒ කාලය තුළ රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කරගැනීමට ක්‍රම සම්පාදනය කර ගැනීමට අපට අවකාශ ලැබෙනවා.....
පල්ලෙවත්තට හතර අතේ නෙළන බුකී වීරයන්ගෙන් අසන ප්‍රශ්නය .....
මේ ණය ගෙවීමේ ක්‍රමය රටට හොදද නරකද ?
බුකී වීරයන්ගේ පැනය ,
ඕක කරන්න පල්ලෙවත්ත ජනාධිපති වෙන්නම ඕනද ?
පිළිතුර...
පල්ලෙවත්ත විසින් මෙම යෝජනාව ඒ ඒ රජයන්ට ඉදිරිපත් කර ඇත, නමුත් රාජතාන්ත්‍රික හේතුන් මත චීනය අත් හැරීමට මේ පාලකයන් සුදානම් නැත.
පල්ලෙවත්ත බළය ඉල්ලන්නේ ඔවුන් ඒ දෙය කරන්න අකමැති වු නිසාය....
කොම්පැණියක අයිතිකාරයෙක් වු පමණින් රටක් පාලනය කළ හැකිද ?
පිළිතුර ,
මිත්‍රයා , මදක් ඇමරිකාව දෙසට හැරී බලන්න ...
දිනෙන් දින කඩා වැටුන ඇමරිකානු ආර්ථිකය මේ වන විට සීග්‍ර වර්ධනයක් ලබමින් සිටී,
ජනාධිපති ට්‍රම්ප්ද දේශපාලනයට ආගන්තුකයෙකු නමුත් සාර්ථක ව්‍යාපාරිකයෙකි.....
තීරණය ඔබට බාරයි....

ඇත්තටම මන් දන්නේ නැහැ මචන්, කොන්දේසි ඇති මචන් හැබැයි මන් දන්නා විදිහට නය ප්‍රස්නේ තියනව කීවට එක ආණ්ඩුවකින් වත් ඕක විසදන්න උවම්න්වක් නැහැ, කරන්නේ කොහොමද කියලවත් කියලා නැහැ, තව ටිකාව දවසකින් ඕක ගැන ලොකු සෙමිනර් එකක් තියයි පොර.
ප.ලි -: වියාපාරිකයෙක් විදිහට පොර දියුණු වෙලා තියනව, මන් හිතන්නේ නැහැ පොර බොරු බේගල් දොදල් නොන්ඩි වෙයි කයලා.
ඇත්තටම මන් දන්නේ නැහැ මචන්, කොන්දේසි ඇති මචන් හැබැයි මන් දන්නා විදිහට නය ප්‍රස්නේ තියනව කීවට එක ආණ්ඩුවකින් වත් ඕක විසදන්න උවම්න්වක් නැහැ, කරන්නේ කොහොමද කියලවත් කියලා නැහැ, තව ටිකාව දවසකින් ඕක ගැන ලොකු සෙමිනර් එකක් තියයි පොර.
ප.ලි -: වියාපාරිකයෙක් විදිහට පොර දියුණු වෙලා තියනව, මන් හිතන්නේ නැහැ පොර බොරු බේගල් දොදල් නොන්ඩි වෙයි කයලා.
ජපන් company එක උගෙ උනෙ කොහොමද කියලා සෙමිනර් එකෙදි කියාවිද ලොක්කා

heen nulen Mada gahanawaජපන් company එක උගෙ උනෙ කොහොමද කියලා සෙමිනර් එකෙදි කියාවිද ලොක්කා
ehema datawak nam kiyala neheen nulen Mada gahanawa
මන්ද බන්, ලංකාව චීනෙට ණය තියෙනවා ඩොලර් බිලියන් 6 විතර. ජපානේ 2018 අවුරුද්දටම ණය බජට් එකම ඩොලර් බිලියන් 13 යි ඒ රටවල් 130-140 කට විතර වෙන්කරල තියෙන බජට් එක, ඕකෙන් බාගයක් විතර ලංකාවට දෙයි යැ
එහෙනම් ඇයි තට්ටයා කියන්නෙ එක උගෙ company එකක් කියලා ඔය සයිට් එකෙ පැහැදිලිව තියෙන්නෙ ජපන් බොඩ් එකක් කියලා


මෙතන වැරදි ප්‍රචාරයක් යනවා නය ඔක්කම එක වර ගෙවනවා කයලා නමුත් මන් උනත් හිතන්නේ නැහැ අනිකඑහම පොර කියලත් නැහැ, ඔක්කොම ගෙවනවා කියලා, පොර කියන්නේ යම්කිසි සැලකිය යුතු ප්‍රමණයක් අරගෙන ඉතුරු ටික නය හරියට කලමනකරනය කරලා ඕක ගොඩ දන්නා පුළුවන් කියලා.
Mr. Katsumi Takashima, Factory Manager
Mr. Rohan Pallewatta, Managing Director of the company.
Uba hithnwada japan unta pissu kyla mehe company dan aheta badu yawanna ayeth![]()
කළමනාකරණය කරන හැටි තමයි ඇහුවෙ.. සමහරවිට එයත් manifesto එකක් එහෙම හැදුවම කියයි නේ, එතකොට තමයි මිනිහට ප්ලෑන් එකක් තියෙනවද බලන්න වෙන්නෙ. දැනටනම් පේන්නේ ප්ලෑන් එකක් නෑ වගේ
මන් හිතන්නේ නැහැ business කාරයෝ plan ක් නැතුව වැඩකට බහි කියලා, කොහොම උනත් අපි බලන්න කොහෙන් හරි turning point හද්දගන්න, මන් හිතන්නේ පොර දිනයි කියලා නමුත් සැලකිය යුතු දෙයක් කරොත් පොර වෙනුවෙන් මිනිස්සු හිතන්න ගනි සම්ප්‍රදායෙන් බැහැරව.
