[PUBLIC POLL] Presidential Election 2020

ජනාධිපතිවරණය 2020

  • Total voters
    797
  • Poll closed .

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගම්බිම් මට්ටමෙන් නම් මැරුවත් UNP සෙට් එකක් ඉන්නවනෙ, මේකෙත් ඉන්නව, මැරුවත් රාජපක්ෂ කියල කොටසකුත් ඉන්නව, ඒත් කිරියෙ එහෙම කට්ටිය අඩුයි දෙපැත්තටම.

    2015 පෝල් එකක් බලන්නකො

    https://www.elakiri.com/forum/showthread.php?t=1644257

    මට 200% ෂුවර් ඔය 124 ම මේකෙ ගෝටට වෝට් කරලා ඇති. :yes:

    ඔය නෙට් එකෙ උන්ටත් තියෙන්නෙ උන්ගෙ දෙමවු පියන්ගෙ අදහස් , ඉතින් ගම් මට්ටමින් සජිත්ට චන්ද ලැබෙන්නේ අඩුවෙන් එක මුලු unp එකෙම චන්ද වලට බල පානවා, ගම් වල උන් ඔය ගොබ්බ යක්කු රනිල් සර් කිය කියා චන්ද දුන්නට සජිත් දාපු ගමන් ඔකුන් චන්ද දාන්න යන්නෙත් නැ සජිත්ගෙ තාත්තා මතක් වෙච්ච ගමන් කුඩු,

    සිරා සන්දානෙ ඉතින් ගොඩක් පාවෙන චන්ද ගියා, ඔය ගොඩක් පාවෙන චන්ද unp එකට බයයි එවගෙම jvp එක මොකද කියන්නෙ වගෙ දෙවල් බලනවා, එවගෙම jvp චන්ද සන්දානෙ කෙනෙකුට මහින්දලාට ලැබෙනවා නමුත් jvp චන්ද unp එකට ලැනෙන්නෙම නැ, දැන් ගොඩක් unp උනුත් තෙරුම් අරන් ඉන්නෙ unp එක ඔය රනිල් ගැන් එක වාතයක් කියලා, නමුත් එහෙම කියලා එ චන්ද සජිත් ආවා කියලා ලැබෙන්නේ නැ, කොහොම උනත් unp එකට හොද තරගයක් දෙන්න බැරි තත්වයක් තියෙන්නෙ unp එක රනිල් කුරොලු කරා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mokakda oya salli kathawa lokka? Oyata facts thiyanawada prove karanna? Ehema nethuwa nikam katata enawata kiyanawada? Hemoma dannawa arakada mekada kiyala kiyanne nethuwa kiyannako..

    Jvp උන් දැන දැන චන්ද කාඩා ගනිද බන්, unp එකට ප්‍රජාතන්ත්‍රවාදෙ අරන් දෙන්න ගිහිල්ලා jvp උන්ගෙ පුකවල් කාහානවද රනිල්ව අයින් කරහාම නැනෙ, හරි නම් jvp උන්ට පැවැත්මක් එන්නෙ මහින්දලාට සෙට් වෙන්න ඔන මතකද සිට් ලොකු ගානාක් ආවා සන්දාන ගාහාලා ඉල්ලලා, jvp උන්වත් ඉලග චන්ද වලදි චන්ද දෙන්නෙ නැ මෙ ටිකෙ නටපු නැටුමට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    diwaylokaya kiyala hitanne eith ekata foundation strong da kiyana eka api observe karanwa tama. Tama chande awe nane. danata observe karamin pawatina. Ada wenakta video kata goadk ahala tiyanwa ea gatta dewal walin postive side eke tama innwa. eharai api kiyanne meyata chande denawa kiyala. Manssayek gana hoyala balala decide karnaa ekai ape sadacharayak apita molayak dila tiyene hitanna ape mansain kagewath kiyana karan ewa walta natana rukada neme api. eka nisa hamda chande ekatama wennath ne

    ඒත් දැන් රටේ බහුතරයක් ඉන්නෙ නොදන්නා හෝටලෙන් කාල බඩ ගිය තරමෙ හැටියට ආයෙ නම් වේලක් වත් කාල එක්ස්පීරියන්ස් තියෙන හෝටලේකින් මිසක් වෙන තැනකින් නම් වතුර උගුරක් වත් එපා කියන තැන :yes::yes:

    බඩ ටිකක් හරිගියාම ආපහු 2015 වගේ අළුත් හෝටලයක් ට්‍රයි කරල බලන්න කැමති වෙයි, දැන් නං මිනිස්සු ඉන්නෙ කුම්බලා ඩෙවල් කාපු පුසිකැට්ස් වගේ :yes:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686

    mekata ekanga wenna ba...yahapalanaya aluth hoteleyak nemei ne?...parana set ekama deketa bedila Mahindawa pannanne game ekak ne giye..:D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mekata ekanga wenna ba...yahapalanaya aluth hoteleyak nemei ne?...parana set ekama deketa bedila Mahindawa pannanne game ekak ne giye..:D

    ඔය කාතාවෙ ඇත්ත බලන්න තිබුනෙ සිරාව නොදා unp එකෙක්වම දැම්මා නම් තමයි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය නෙට් එකෙ උන්ටත් තියෙන්නෙ උන්ගෙ දෙමවු පියන්ගෙ අදහස් , ඉතින් ගම් මට්ටමින් සජිත්ට චන්ද ලැබෙන්නේ අඩුවෙන් එක මුලු unp එකෙම චන්ද වලට බල පානවා, ගම් වල උන් ඔය ගොබ්බ යක්කු රනිල් සර් කිය කියා චන්ද දුන්නට සජිත් දාපු ගමන් ඔකුන් චන්ද දාන්න යන්නෙත් නැ සජිත්ගෙ තාත්තා මතක් වෙච්ච ගමන් කුඩු,

    සිරා සන්දානෙ ඉතින් ගොඩක් පාවෙන චන්ද ගියා, ඔය ගොඩක් පාවෙන චන්ද unp එකට බයයි එවගෙම jvp එක මොකද කියන්නෙ වගෙ දෙවල් බලනවා, එවගෙම jvp චන්ද සන්දානෙ කෙනෙකුට මහින්දලාට ලැබෙනවා නමුත් jvp චන්ද unp එකට ලැනෙන්නෙම නැ, දැන් ගොඩක් unp උනුත් තෙරුම් අරන් ඉන්නෙ unp එක ඔය රනිල් ගැන් එක වාතයක් කියලා, නමුත් එහෙම කියලා එ චන්ද සජිත් ආවා කියලා ලැබෙන්නේ නැ, කොහොම උනත් unp එකට හොද තරගයක් දෙන්න බැරි තත්වයක් තියෙන්නෙ unp එක රනිල් කුරොලු කරා

    සජිත්ට කොලඹ චන්ද ටික දාගන්න පුලුවන් උනත්, පිට චන්ද ටිකනම් අනිවා කැඩෙනව මචන්.. කුල කේස් එක ආපහු අදෙනව සජිත්ට.. ඔය කුල කේස් එක නිසයි සජිත්ට UNP පක්ශ නායක කමට එන්න ලෙඩ අදින්නෙත්..

    ලකාවෙ අනික සේරම ජනාධිපති ල එකක්, හැබයු R ප්‍රේමදාස තව එකක්.. ඔය කුල කේස් එක UNP එකේ තියනකන් සජිත්ට අවාසියි.. ඒක නිසාමයි රනිල් රුවන් විජේවර්ධන ඉස්සරහට ගේන්න බලන්නෙ ටික ටික..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ඔය කාතාවෙ ඇත්ත බලන්න තිබුනෙ සිරාව නොදා unp එකෙක්වම දැම්මා නම් තමයි

    sirisena damme naththan paradinewa..e unath eke aluth hoteleyak wenne nane..parana minussumane
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    mekata ekanga wenna ba...yahapalanaya aluth hoteleyak nemei ne?...parana set ekama deketa bedila Mahindawa pannanne game ekak ne giye..:D

    මොකද නැත්තේ, මහින්දගේ කරප්ෂන් එකට එරෙහිව මිස්ට ක්ලීන්. මහින්දගේ මැර පාලනයට එරෙහිව අහිංසක අනතිමානී මෛත්‍රීපාල. එහෙමනේ කැම්පේන් එක ගියේ :yes:

    මිස්ට ක්ලීන් ට වත් මෛත්‍රී ට වත් එයාලගේ True කලර්ස් පෙන්නන්න බලයක් ලැබිලා තිබ්බේ නෑනේ මීට කලින් මහින්දට වගේ, ඒකයි ඒක අළුත් හෝටලයක් වුණේ, කාල බැලුවම තමයි මිනිස්සුන්ට මිස්ට ක්ලීන් ගෙ ක්ලීන්ලිනස් එකයි මෛත්‍රීගේ අහිංසක කමයි පෙනුණේ :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සජිත්ට කොලඹ චන්ද ටික දාගන්න පුලුවන් උනත්, පිට චන්ද ටිකනම් අනිවා කැඩෙනව මචන්.. කුල කේස් එක ආපහු අදෙනව සජිත්ට.. ඔය කුල කේස් එක නිසයි සජිත්ට UNP පක්ශ නායක කමට එන්න ලෙඩ අදින්නෙත්..

    ලකාවෙ අනික සේරම ජනාධිපති ල එකක්, හැබයු R ප්‍රේමදාස තව එකක්.. ඔය කුල කේස් එක UNP එකේ තියනකන් සජිත්ට අවාසියි.. ඒක නිසාමයි රනිල් රුවන් විජේවර්ධන ඉස්සරහට ගේන්න බලන්නෙ ටික ටික..

    ඔවු හරි මචන් සජිත් හැන්ගිලා ඉන්නෙත් ඔය හෙතුව, සජිත්ම දන්නවා උට unp එක ඇතුලෙ තැනක් නැ කියලා , කොලබ unp චන්ද ටික ටයි කොට චන්ද ටික උන් දැන් රනිල්ගෙන් අයින් වෙලා ඔය රොහාන් වගෙ උන්ට සෙට් වෙලා උත් ටයි කොට් එකෙක්නෙ, එ වෙනස තමයි ඔය පොල් වලින් පෙන්නෙ, තව නවින් වගෙ උනුත් කැගහනවා ,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    මොකද නැත්තේ, මහින්දගේ කරප්ෂන් එකට එරෙහිව මිස්ට ක්ලීන්. මහින්දගේ මැර පාලනයට එරෙහිව අහිංසක අනතිමානී මෛත්‍රීපාල. එහෙමනේ කැම්පේන් එක ගියේ :yes:

    මිස්ට ක්ලීන් ට වත් මෛත්‍රී ට වත් එයාලගේ True කලර්ස් පෙන්නන්න බලයක් ලැබිලා තිබ්බේ නෑනේ මීට කලින් මහින්දට වගේ, ඒකයි ඒක අළුත් හෝටලයක් වුණේ, කාල බැලුවම තමයි මිනිස්සුන්ට මිස්ට ක්ලීන් ගෙ ක්ලීන්ලිනස් එකයි මෛත්‍රීගේ අහිංසක කමයි පෙනුණේ :yes:

    ekange wenna bane..MY3 + Ranil lankawe awurudu kiyak deshapalanaya kerela tiyenewada?..Ranil deparak agamathi..kalin UNP andu kerela nadde?....Umba kiyela tiyene ewa nikan satan paata ne...owa hame election ekema uluppela ganne karena..situation eke hatiyete MR ge weak point eke tibbe corruption/thuggery/lawlessness..un eka target kerapu eke kare...aluth hotelyak kiyana karaneta ekenga wenna ba kohomath....just the same hotel maybe with a new facade at best...
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ekange wenna bane..MY3 + Ranil lankawe awurudu kiyak deshapalanaya kerela tiyenewada?..Ranil deparak agamathi..kalin UNP andu kerela nadde?....Umba kiyela tiyene ewa nikan satan paata ne...owa hame election ekema uluppela ganne karena..situation eke hatiyete MR ge weak point eke tibbe corruption/thuggery/lawlessness..un eka target kerapu eke kare...aluth hotelyak kiyana karaneta ekenga wenna ba kohomath....just the same hotel maybe with a new facade at best...

    and it's not that the people who voted didn't know about it..they just had to go for the better alternative.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    ekange wenna bane..MY3 + Ranil lankawe awurudu kiyak deshapalanaya kerela tiyenewada?..Ranil deparak agamathi..kalin UNP andu kerela nadde?....Umba kiyela tiyene ewa nikan satan paata ne...owa hame election ekema uluppela ganne karena..situation eke hatiyete MR ge weak point eke tibbe corruption/thuggery/lawlessness..un eka target kerapu eke kare...aluth hotelyak kiyana karaneta ekenga wenna ba kohomath....just the same hotel maybe with a new facade...

    2015 දි රනිල් හොරෙක් කියල හිතන්න හේතුවක් තිබ්බෙ නෑ මිනිස්සුන්ට, මෛත්‍රී කොහොම කෙනෙක්ද කියලත් කිසිම අදහසක් තිබ්බෙ නෑ. දැන් රොහාන් පල්ලෙවත්ත ගැන වගේම තමයි පැහැදිලි අදහසක් නෑ දෙන්නා එකතු වෙලා චන්දෙන් දිනුවට පස්සේ කොහොම වැඩ කරයිද කියලා. (thus, "අලුත් හෝටලේ" analogy.)

    ඉතිං ඔයා කිව්ව වගේම රනිල්, මෛත්‍රී දෙන්නා මහින්දගෙ "corruption/thuggery/lawlessness" කාරණා ලුණු මිරිස් දාල ගන්න ගමං "රාජපක්ෂ ටැක්ස්" නැතිකරලා "බැසිල්ගේ 10%" නැතිකරලා "ලම්බෝගිනි, රත්තරං අස්වයෝ, ප්‍රයිවට් ජෙට්" අල්ලලා "මහින්ද පිටරට තැන්පත් කරලා තියෙන ඩොලර් බිලියන 18" හොයාගෙන චීනෙන් අධි පොළියට ණය ගන්න එක නතර කරලා "මහින්ද කොමිස් ගහන්න පටන් ගත්ත" ප්‍රොජෙක්ට් නතර කරලා රටේ ණය බර අඩුකරලා ජීවන වියදම අඩු කරලා "පංචවිධ ක්‍රියාදාමයෙන්" රටේ හැමෝටම පොඩි හරි වාහනයක් තියෙන ජර්මන් වාහන සමාගම් ලංකාවට එන තුං වේලම පර්ස් එකට නොදැනී කන්න පුළුවන් නොමිලේ ඉන්ටනෙට් තියෙන රටක චිත්‍රයක් පෙන්නුව.

    දැන් රොහාන් පෙන්නන උගත්තු විසින් පාලනය කරන මූල්‍ය අර්බුද නැති (ඇයි, රනිල් "මිස්ට ක්ලීන්" වගේ, රොහාන් "සක්සස්ෆුල් බිස්නස්මන්" නේ!) රටක චිත්‍රය සැක කරන්න හේතුවක් නෑ වගේම තමයි ( මිනිස්සුන්ට දැන් මහින්ද, රනිල්, මෛත්‍රී ගැන තියෙනවා වගේ පැහැදිලි අදහසක් නෑ නේ රොහාන් ගැන. ඒ වගේම තමයි 2015 දී මහින්ද ගැන යම්කිසි අදහසක් තිබ්බත් මෛත්‍රී රනිල් සංයෝගය ගැන හරි අදහසක් තිබ්බේ නෑ . ඉතිං මහින්ද ගැන Warped, out of proportion perception එකක් හදන ගමන් මිනිස්සු ඇදගන්න පොරොන්දු දෙන්න ලේසි වුණා මෛත්‍රී රනිල් දෙන්නට, දැන් රොහාන් කරන්නෙත් ඒකමයි. )
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    and it's not that the people who voted didn't know about it..they just had to go for the better alternative.

    What they thought "the better alternative" turned out to be way worse than the previous administration didn't it?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    2015 දි රනිල් හොරෙක් කියල හිතන්න හේතුවක් තිබ්බෙ නෑ මිනිස්සුන්ට, මෛත්‍රී කොහොම කෙනෙක්ද කියලත් කිසිම අදහසක් තිබ්බෙ නෑ. දැන් රොහාන් පල්ලෙවත්ත ගැන වගේම තමයි පැහැදිලි අදහසක් නෑ දෙන්නා එකතු වෙලා චන්දෙන් දිනුවට පස්සේ කොහොම වැඩ කරයිද කියලා. (thus, "අලුත් හෝටලේ" analogy.)

    ඉතිං ඔයා කිව්ව වගේම රනිල්, මෛත්‍රී දෙන්නා මහින්දගෙ "corruption/thuggery/lawlessness" කාරණා ලුණු මිරිස් දාල ගන්න ගමං "රාජපක්ෂ ටැක්ස්" නැතිකරලා "බැසිල්ගේ 10%" නැතිකරලා "ලම්බෝගිනි, රත්තරං අස්වයෝ, ප්‍රයිවට් ජෙට්" අල්ලලා "මහින්ද පිටරට තැන්පත් කරලා තියෙන ඩොලර් බිලියන 18" හොයාගෙන චීනෙන් අධි පොළියට ණය ගන්න එක නතර කරලා "මහින්ද කොමිස් ගහන්න පටන් ගත්ත" ප්‍රොජෙක්ට් නතර කරලා රටේ ණය බර අඩුකරලා ජීවන වියදම අඩු කරලා "පංචවිධ ක්‍රියාදාමයෙන්" රටේ හැමෝටම පොඩි හරි වාහනයක් තියෙන ජර්මන් වාහන සමාගම් ලංකාවට එන තුං වේලම පර්ස් එකට නොදැනී කන්න පුළුවන් නොමිලේ ඉන්ටනෙට් තියෙන රටක චිත්‍රයක් පෙන්නුව.

    දැන් රොහාන් පෙන්නන උගත්තු විසින් පාලනය කරන මූල්‍ය අර්බුද නැති (ඇයි, රනිල් "මිස්ට ක්ලීන්" වගේ, රොහාන් "සක්සස්ෆුල් බිස්නස්මන්" නේ!) රටක චිත්‍රය සැක කරන්න හේතුවක් නෑ වගේම තමයි ( මිනිස්සුන්ට දැන් මහින්ද, රනිල්, මෛත්‍රී ගැන තියෙනවා වගේ පැහැදිලි අදහසක් නෑ නේ රොහාන් ගැන. ඒ වගේම තමයි 2015 දී මහින්ද ගැන යම්කිසි අදහසක් තිබ්බත් මෛත්‍රී රනිල් සංයෝගය ගැන හරි අදහසක් තිබ්බේ නෑ . ඉතිං මහින්ද ගැන Warped, out of proportion perception එකක් හදන ගමන් මිනිස්සු ඇදගන්න පොරොන්දු දෙන්න ලේසි වුණා මෛත්‍රී රනිල් දෙන්නට, දැන් රොහාන් කරන්නෙත් ඒකමයි. )

    okama anith paththata argue karanna puluwan 2015 my3 genawa wage 2020 gota genneth aluthin. api danne naha kohoma weida kiyala

    2015 my3 aluthin udata issuwata e ekkama wate hitapu anatha UNP karayo tikai SLFP eke ewunuth awa. un awit gama kawa. e wagema 2020 Gota gedddi anatha SLPP SLFP ewun tikath enawa. eth e wage wedak wenne kiyala :D

    Rohan karaya president eka para karana eka risky, mokada pora bulak keliyoth okkoma iwarai. hodama wede general election ekedi rohan ta seats godak dila pora kohoma dial ekak da kiyala balana eka :D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    2015 දි රනිල් හොරෙක් කියල හිතන්න හේතුවක් තිබ්බෙ නෑ මිනිස්සුන්ට, මෛත්‍රී කොහොම කෙනෙක්ද කියලත් කිසිම අදහසක් තිබ්බෙ නෑ. දැන් රොහාන් පල්ලෙවත්ත ගැන වගේම තමයි පැහැදිලි අදහසක් නෑ දෙන්නා එකතු වෙලා චන්දෙන් දිනුවට පස්සේ කොහොම වැඩ කරයිද කියලා. (thus, "අලුත් හෝටලේ" analogy.)

    ඉතිං ඔයා කිව්ව වගේම රනිල්, මෛත්‍රී දෙන්නා මහින්දගෙ "corruption/thuggery/lawlessness" කාරණා ලුණු මිරිස් දාල ගන්න ගමං "රාජපක්ෂ ටැක්ස්" නැතිකරලා "බැසිල්ගේ 10%" නැතිකරලා "ලම්බෝගිනි, රත්තරං අස්වයෝ, ප්‍රයිවට් ජෙට්" අල්ලලා "මහින්ද පිටරට තැන්පත් කරලා තියෙන ඩොලර් බිලියන 18" හොයාගෙන චීනෙන් අධි පොළියට ණය ගන්න එක නතර කරලා "මහින්ද කොමිස් ගහන්න පටන් ගත්ත" ප්‍රොජෙක්ට් නතර කරලා රටේ ණය බර අඩුකරලා ජීවන වියදම අඩු කරලා "පංචවිධ ක්‍රියාදාමයෙන්" රටේ හැමෝටම පොඩි හරි වාහනයක් තියෙන ජර්මන් වාහන සමාගම් ලංකාවට එන තුං වේලම පර්ස් එකට නොදැනී කන්න පුළුවන් නොමිලේ ඉන්ටනෙට් තියෙන රටක චිත්‍රයක් පෙන්නුව.

    දැන් රොහාන් පෙන්නන උගත්තු විසින් පාලනය කරන මූල්‍ය අර්බුද නැති (ඇයි, රනිල් "මිස්ට ක්ලීන්" වගේ, රොහාන් "සක්සස්ෆුල් බිස්නස්මන්" නේ!) රටක චිත්‍රය සැක කරන්න හේතුවක් නෑ වගේම තමයි ( මිනිස්සුන්ට දැන් මහින්ද, රනිල්, මෛත්‍රී ගැන තියෙනවා වගේ පැහැදිලි අදහසක් නෑ නේ රොහාන් ගැන. ඒ වගේම තමයි 2015 දී මහින්ද ගැන යම්කිසි අදහසක් තිබ්බත් මෛත්‍රී රනිල් සංයෝගය ගැන හරි අදහසක් තිබ්බේ නෑ . ඉතිං මහින්ද ගැන Warped, out of proportion perception එකක් හදන ගමන් මිනිස්සු ඇදගන්න පොරොන්දු දෙන්න ලේසි වුණා මෛත්‍රී රනිල් දෙන්නට, දැන් රොහාන් කරන්නෙත් ඒකමයි. )

    If that's the case then any opposition trying to regain power after one or two terms would fall under the "new hotel" category.

    Your 2nd para consists of Political Slogans..can't see how that relates to the the new hotel analogy.

    My line of argument revolves around the fact that no party can be classified as a "new hotel" as long as the faces are fresh.(Can't predict how things will turn out) Yahapalanaya was certainly not a set of fresh faces, just an alternative that sounded better to what was on offer at the time.
    Donald Trump/ Emmanuel Macron are examples of new hotels.:P

    Also ask any bayya on Elakiri about Ranil(Even before 2015) Kana palenna dei :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    What they thought "the better alternative" turned out to be way worse than the previous administration didn't it?

    Who knows what would have happened if Mahinda remained in power? Removing the CJ? Remember? Things were going out of control. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    1. okama anith paththata argue karanna puluwan 2015 my3 genawa wage 2020 gota genneth aluthin. api danne naha kohoma weida kiyala

    2. 2015 my3 aluthin udata issuwata e ekkama wate hitapu anatha UNP karayo tikai SLFP eke ewunuth awa. un awit gama kawa. e wagema 2020 Gota gedddi anatha SLPP SLFP ewun tikath enawa. eth e wage wedak wenne kiyala :D

    3. Rohan karaya president eka para karana eka risky, mokada pora bulak keliyoth okkoma iwarai. hodama wede general election ekedi rohan ta seats godak dila pora kohoma dial ekak da kiyala balana eka :D

    1. රොහාන් තරම් අළුතින් නෙමෙයි, ආරක්ෂක ලේකම් වෙලා ඉද්දි ප්‍රයෝජනවත් වැඩ කොටසක් කරපු මනුස්සයෙක් නේ.

    2. අනාත SLPP, SLFP, UNF සෙට් එකක් ඉන්නවා කොහොම කළත් පාර්ලිමේන්තු එන... අනාත කියන්නෙ අමු හරක් රැළක්. මහින්ද උන්ව දැක්කුවා වැරදියි විශේෂයෙන් 2012 න් වගේ පස්සෙ. දැන් වැරැද්ද තේරිලා ඇති කියල හිතෙනව... Wishful thinking

    3. වැඩක් නෑ එතකොට රොහාන්ට වෙන්නෙ UNF, UPFA දෙකෙන් එකකට මුක්කුවක් ගහන්න තමා. බැරිවෙලාවත් බලයට කෑදර කමේ UNF එකට මුක්කුව ගැහුවොත් TNA වගේ පක්ෂවල අජෙන්ඩා එකට රට යනව.
     
    If this happens, it disqualifies as a new hotel
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,621
    2
    54,187
    113
    1. If that's the case then any opposition trying to regain power after one or two terms would fall under the "new hotel" category.

    2. Your 2nd para consists of Political Slogans..can't see how that relates to the the new hotel analogy.

    3. My line of argument revolves around the fact that no party can be classified as a "new hotel" as long as the faces are fresh.(Can't predict how things will turn out) Yahapalanaya was certainly not a set of fresh faces, just an alternative that sounded better to what was on offer at the time.
    Donald Trump/ Emmanuel Macron are examples of new hotels.:P

    4. Also ask any bayya on Elakiri about Ranil(Even before 2015) Kana palenna dei :P

    1. UNF wasn't just "the opposition" which is contesting for power after 2-3 terms... If it was just Ranil and the UNP people could've predicted that there would be a time like 2001-2005. If it was just My3 he would've stood no chance at all. The unholy alliance of My3+Faction of UPFA+UNP was a whole new organization.

    2. Don't you see how Rohan Pallewatte is "full of political slogans" nowadays? Don't you see the similarity?

    3. " no party can be classified as a "new hotel" as long as the faces are fresh." I don't quite get what you mean here, do you mean "unless the faces are fresh.?"

    If that's the case my point is we don't know anything of these faces at all. Just like we didn't know how an alliance of people with entirely different ideas and visions would pan out once they come to power.

    4. Like I said if it was just the UNP and Ranil majority of people wouldn't have voted for them regardless of how good their manifesto was back in 2015. They knew that too, if that wasn't the case they would've presented their own presidential candidate.

    yanit eka maithreepalata neme api chande dunne attama kuwoth ea group ekata. attama kuwoth patalila tamai ekeith weda kare manithree pala vitarak hitiya kiyawatha labenne :rofl::rofl::rofl:

    ^ See what I mean?
     
    Last edited: