කරන්න දෙයක් නැහැන් බන්
සමහර බල්ලො ඉන්නවානේ නිකන් වාහන වලට පනින, ඒ නම් ගොඩක් වෙලාවට පාර ඉන්න එවුන්නේ, මගෙ අතිනුත් එහෙම එවුන් දෙතුන් පාරක් සයිඩ් එකේ වැදිලා තියනවා එක සැරේකවත් මැරුනෙ නම් නැහැ
එක සැරයක් පූසෙක් නම් අහුඋනා රෝද දෙකටම, ජරබරස් ගාල ස්ටීරියන් වීල් එකට දැනුනා ෆීඩ්බෑක් එක, කරන්න දෙයක් තිබ්බෙ...