1. NEMISIS

    Lolc

    ඔහොම උන්ට ඉන්ෆෝම් කරලා නොගන්න එකේ කේස් එකක් තියනවා මොකද ආයෙ එතනම හැපුනොත්, කලින් හදලා උන්ට පෙන්නලා නැති නිසා උන් ඒකට දෙන්නෙ නැහැ, ඒක නිසා ගන්නෙ නැත්නම් ඉන්ශුවරන්නස් එකට නොකියාම ඉන්න ඕන
  2. NEMISIS

    Pay Pal ප්‍රශ්නයක්

    HNB කාඩ් එක ඔන්ලයින් පේමන්ට් ඇක්ටිවු කරලද දෙන්නෙ සමහර ඩෙබිට් කාඩ් එහෙම ඇක්ටිවු නැහැ ස්පෙශලි කියලා හදාගන්න ඕන, මම ගනිපු කමර්ශල් බැංකු කාඩ් ඩෙබිට් කාඩ් දෙකකටම එහෙම කරගන්න උනා
  3. NEMISIS

    රන්ගජීව මාධ්යවේදියෙකුට පාට් එකක් දාලා

    ඔවු මගෙත් View එක ඒක තමයි අපි වැරෑද්දක් කරා හෝ නොකරා අපි මාධ්‍ය(so called :P) වලට වග උත්තර බඳින්න කොහෙවත් බැඳිලා නැහැ
  4. NEMISIS

    rawanath na kiyanne sinhalu thawa anathai

    ගොඩක් රටවල ඔයවගේ වීර කාව්‍ය තියනවානේ හැම රටේම ඒව විස්වාස කරන සුලු පිරිසකුත් ඉන්නවා, වැඩේ තියෙන්නෙ ඉන්දියාවෙ ලියපු මගුල ලංකාවෙ ඉන්න බහුතරයක් විස්වාස කරනවා, ඒ මදිවට හිතං ඉන්නෙ කවදා හරි රාවනා නැගිටලා ඇවිත් මේක සුරපුරයක් කරලා දාවි කියලා, සමහරවිට ඔය බැහැලම කමෙන්ට් දාන එවුන් හිතං ඉන්නවද දන්නෑ රාවණා...
  5. NEMISIS

    රන්ගජීව මාධ්යවේදියෙකුට පාට් එකක් දාලා

    මං හිතන්නෙ නැහැ මාධ්‍යවේදි හැදුනුම්පත තිබ්බා කියලා ඕන ඕන විදියට ෆොටෝගන්නයි මගුල් කරන්නයි තොරතුරු දැනගැනීමේ පනත තියනෙන්න රාජ්‍ය ආයතනවල තොරතුරු නේ, එහෙම නැතුව මිනිස්සුන්ගෙ පුද්ගලික තොරතුරුයි ප්‍රයිවෙට් කම්පැනිවල තොරතුරු වගේ ඒව එහෙම ඉල්ලන්න බැහැ ගෙදර ගෑනිත් එක්ක අහවල් වැඩේ කර කර ඉන්නකොට මාධ්‍යවේදි...
  6. NEMISIS

    rawanath na kiyanne sinhalu thawa anathai

    කමෙන්ට් වල පට්ටම ආතල්නේ තියෙන්නෙ ඔය යූටියුබ් චැනල් එහෙම කරන්න අයිඩියා එකක් තියන එවුන්ට ඒ එක කමෙන්ට් එක ගානෙ තියන ඒව රාවනාට අමුනලා වීඩියෝ හැදුවා නම් වීව්ස් තමයි ඉතිම් හැබැයි ඉතින් ගූගල් එකෙත් මුන් කැටගරයිස් වෙලා ඇති මේලෝ වැඩකට නැති වීව්ස් එන එවුන් කියලා :D
  7. NEMISIS

    වෙන කෙනෙක්ට බයික් එකක් මගේ නමට ගැනීම

    අනික බන් ඌ මොකටද වෙන උන්ට බයික් අරන් දීල තියෙන්නෙ ඒකම උඹත් කියපන්, ඌව හිර උනොත් උඹට වෙන්නෙ මොකද කියලා ඌම තමා අනිවා හිරවෙලා ඇත්තෙ, ඌට ඒව ගෙවාගන්න බැරුව අනිවාර්යෙන් තව ගේමක් මොකක් හරි ගහන්න හදනවා ඇත්තෙ
  8. NEMISIS

    බැංකු ණය පොලිය අඩු වෙනවද?

    ඔවු අනිවාර්යෙන් තව අඩු වෙනවා දැනටත් හවුසින් 9.5යි නේද සේරම රේට් සින්ගල් ඩිජිට් එකකට ගේනව කියලනේ කියන්නෙ
  9. NEMISIS

    Questions පරණ් ටීවි රෙඩියො ගන්නවා

    අවුරුද්දක් වගේ පරණ සැම්සුනග් ටීවී එකක් තියනවා ඒකෙ ඔප්ශන් එකක්තියනවා ඕන් නං කලු සුදු විදියට බලන්න පුලුවන් ඒක එනේබල් කරාම, 4K, 55inch ස්මාට් ටීවී එක, කීයක් දෙනවද
  10. NEMISIS

    iOS help ekak ona

    iTuens එක දාගනින්. එහෙම නැත්නම් Shareit එක දාගනින් එතකොට ඔය මොනවත් නැතුව ෆයිල් එහෙ මෙහෙ දාන්න පුලුවන්නේ(WiFi තියන ලැපක් වෙන්න ඕන මං හිතන්නෙ) මගේ මැක් එකේ නම් වයර්ලස් සින්ක් කරන්ත් පුලුවන් කේබල් එක නැතත්, වින්ඩෝස් වල නම් කොහමද දන්නෙ නැහැ
  11. NEMISIS

    Dialog Home Broadband Userls la enna enna enna .....

    ඔය බන් හැට හුට හාමාරක් බ්‍රවුසර් ප්ලගින් තියෙන්නෙ එහෙම එකක් දාල තියෙන්න, chrome webstore එකේ තියන Adblock කියන වැඩිම රේටින් තියන එක දාල තියෙන්නෙ වෙන වෙන බ්‍රවුසර් වලට වෙන ඒවත් දාල තියනවා
  12. NEMISIS

    iOS help ekak ona

    මොකක් හරි file share සීන් එක තියන ඇප් එකක් ෆෝන් එකට දාපන් (example VLC) iTunes එකට ෆෝන් එක කනෙක්ට් කරලා, ඒකෙ ෆයිල් ශෙයාරින් සෙක්ශන් එකට ගිහින් VLC එක ඇතුලට උඹේ අවශ්‍ය ෆයිල් එක කොපි කරපන් (මගේ මැක් එකක් තියෙන්නෙ, ඒකෙ මීට පොඩ්ඩක් වෙනස් විදියට කරන්නෙ,වින්ඩෝස් වල ඔහොම වගේ තමයි මතක) VLC එකෙන් ගිහින්...
  13. NEMISIS

    iOS help ekak ona

    උඹට files App එකට ඩිරෙක්ට්ලි කොපි කරන්න බැහැ නමුත් file sharing enabled වෙන ඇප් ඇතුලට කොපි කරාම files app එකේ පෙන්නනවා, උදාහරනයක් විදියට මගේ VLC එක ඇතුලට දාල තියන සේරම ටික ෆයිල්ස් ඇප් එකේ පෙන්නනවා, ෆෝල්ඩර් ෆයිල්ස් වෙන වෙනම පෙන්නනවා නමුත් උඹට මේකෙ පිසිකල් ලොකේශන් එක අනම් මනම් හොයන්න බැහැ Files...
  14. NEMISIS

    වෙන කෙනෙක්ට බයික් එකක් මගේ නමට ගැනීම

    උඹට තමයි නඩු වැටෙන්නෙ, උඹට තමයි ගෙවන්න වෙන්නෙ යාලුවා බයික් එක අරන් ගෙවුවෙ නැතුව කෑලි කරලා විකුන්නොත් එහෙම උඹ මොකද්ද කරන්නෙ උඹ තමයි CRIB එකට යන්නෙ, උඹට ලෝන් එකක්වත් ගන්න බැරි වෙයි අන්තිමට
  15. NEMISIS

    Node Js දන්න අයගේන් උදව්වක් ඕන.

    උඹට ඕන ඕක ලස්සනට ලොග් එකේ ප්‍රින්ට් කරගන්න නම් pretty-print කියල සර්ච් එකක් දාපන් ඇත්තටම ලොග් එකේ ලස්සනට වැදුනා කියලා තේරුමක් නැහැනේ, නිකන් බලා ගන්න විතරයිනේ එහෙම කරන්න ඕන උඹ ඩිරෙක්ට්ලි බ්‍රවුසරේ රෙස්පොන්ස් එක බලනවා නම් බ්‍රවුසර් එක්ස්ටෙන්ශන් තියනවා JSON එක ලස්සනට ෆෝමැට් කරලා පෙන්නන එහෙම නැතුව...
  16. NEMISIS

    iOS help ekak ona

    එහෙම බෑ, 3rd party tools වලින් එහෙම පුලුවන් ඇති, ඕව දදා එක්ස්පෙරිමන්ට් කරන්න දැං වෙලාවක් නැති නිසා ඒව ට්‍රයි කරලා නං නෑ. එහෙම කරත් music app එකට එන එකක් නැහැ ඕන නං file sharing තියන 3rd party ඇප් එකක් ඇතුලට කොපි කරන්න පුලුවන්, Files ඇප් එකට ඇතුලටත් කොපි කරන්න පුලුවන් iOS වල ෆයිල් සිස්ටම් එකට...
  17. NEMISIS

    පිළිකා රෝගයෙන් මිදුණහැටි

    පිළිකා හැදෙන්නෙ විටමින් ඌනතාවයකින් නෙමයි කිවුවම, කර්ම ශක්තිය නිසාලු මට බෑ සාන්ත ලංකාවෙ ඒවුන්ට මේව සයන්ටිෆිකලි එක්ස්ප්ලේන් කරන්න. දැං නං ඇතිවෙලා
  18. NEMISIS

    බලංගොඩ දී අපයෝජනයට ලක් වූ ‘උසස් පෙළ අපේක්ෂිත සිසුවිය’ මරුට

    කැඩුවාම ලේ ගිහින් මැරෙන්න කොන්ද හරි අතක් පයක් හරි තමයි එහෙනං ඌ කඩලා තියෙන්නෙ
  19. NEMISIS

    Business එකකට current account එකක් open කර්න්න.

    මේකෙ ඇත්තකුත් තියනවා BOC වල නීති නිසා ගොඩක්ම ලොකු කස්ටමර් කෙනෙක් නෙමයි නම් Exceptions නැහැ, කාටත් එකම නීති තමයි. හැබැයි ප්‍රයිවෙට් බැංකු වල එහෙම නැහැ, ඒව උන්ගෙ ලාබෙ ගැන වැඩිපුර හිතන නිසා ගොඩක් දේවල් කතා කරලා වෙනස් කරගන්න පුලුවන්. මගෙත් සේරම එකවුන්ට් තියෙන්නෙ කමර්ශල් බැංකුවෙ, මුලින් බැහැ කියපු...
  20. NEMISIS

    Questions After Sales Service - Dinapala Group

    දිනපාල එකෙන් පිලිප්ස් ට්‍රිමර් එකක් ගත්තා අවුරුදු හතරකට විතර කලින් තාම ගත්තා වගේ තියනවා ඒ ඇරුනම වෙන ඒව නං අරං නෑ

    No contents