1. NEMISIS

    Questions තෙල් කූඹි නැති කරගන්න ක්‍රමයක් නැද්ද?

    නම මතක නැහැ බන්, බෝතලේ බැලුව හොයාගන්න නැහැ. පොඩ්ඩා ඉන්න නිසා හිස් බෝතල් අයින් කරනවා ගෙදර තියා ගන්නෙ නැහැ සුදුපාට උකු කිරි වගේ බෙහතක් තිබුනෙ, දිය කරාම ගස්ලබු කිරි ගඳක් වගේ එකක් එන්නෙ
  2. NEMISIS

    CRIB එක අහුනොවෙන

    අපේ එකක් නම් පුලුවන් වෙන කාගෙවත් ඒව බෑ, හැබැයි අර මහබැංකුවෙ රෙජිස්ටර් වෙලා තියන මූල්‍ය ආයතන වලට තමයි අර විදියට වෙන අයගෙ ඒව අරන් බලන්න පුලුවන් ලෝන් දෙන්න කලින්
  3. NEMISIS

    CRIB එක අහුනොවෙන

    ඉතින් බන් ලෝන් අරන් එහෙම නැත්නම් CRIB හිස්ට්‍රි නොබලන එකක් හොයන්නෙ මොකටද CRIB එක බැංකු වල සිස්ටම් එකට Integrate කරලා නැහැ බන්, බැංකුවෙන් CRIB රිපෝට් එකක් රික්වෙස්ට් කරලා ගන්නෙ. බැංකුවෙ ලෝන් එක හැඬල් කරන එකා ඒව අරන් බලන්නෙ ඒ කියන්නෙ සිස්ටම නැති බැංකුවක් උනත් අර විදියටම CRIB රිපෝට් අරන් බලන්න පුලුවන්
  4. NEMISIS

    Paint Zoom Sprayer Portable

    ඔවු ගන්න කලින් පොඩ්ඩක් හොයපන් බ්‍රැන්ඩ් ගැන එහෙම ඔය සේරම චයිනීස් ඒව ඇත්තෙ, පාට්ස් එහෙම තියන ටිකක් කල් ඉඳන් තියන එකක් ගන්න. දැන් ගොඩක් චයිනීස් බඩු වල ඇලුමිනියම් කොයිල් තියන මෝටර් එන්නෙ, ඒක නිසා කොපර් කොයිල් එක්ක තියන මෝටරයක් තියන එකක් ගන්න මාත් එකක් ගන්න ඕන, පොඩි ඒව හොඳ බ්‍රෑන්ඩ් වලින් එන්නෙම නැහැ
  5. NEMISIS

    මේ මනුස්සයට කැමරාවක් හම්බ වෙලා..

    මමත් ඔය වීඩියෝ බලලා තියනවා කන්ටෙන්ට් හොඳයි ප්‍රොඩක්ශන් කොලිටි තමයි අවුල්, ප්‍රොඩක්ශන් කොලිටි අවුල් නිසා තමයි වීව්ස් අඩු බලපන් 111K subs තිබිල ඉඳලා හිටලා වීඩියෝ එකක් තමයි 10K පැනල වීව්ස් තියෙන්නෙ, ගොඩක් ඒවට 5-6K වගේ වීව්ස් තියෙන්නෙ මූ මේකෙ ප්‍රොඩක්ශන් කොලිටි වැඩි කරොත් පට්ට විදියට වීව්ස් ගන්න...
  6. NEMISIS

    Paint Zoom Sprayer Portable

    බැරි වෙයි නේද කොලිටිය කොහම වෙයිද දන්නෙ නැහැ, ලොකු බිංදු ස්ප්‍රේ වෙනවද දන්නෙ නැහැ අතරින් පතර රිවීව් වල නම් කවුරුත් කියන්නෙ පොඩි පොඩි වැඩ වලට හොඳ උනාට ඕක කිසි කොලිටියක් නැති එකක් කියලා මාත් ඕකක් ගන්න කියලා ටිකක් හෙවුවෙ, පස්සෙ බැලුවම පොඩි කම්ප්‍රෙසර් එකක්ම උනත් අඩුවට ගන්න පුලුවන්. Edit ඕක 4000ක්...
  7. NEMISIS

    මචන් පොඩි business එකකට current account එකක් හොද bank එකක

    ගොඩක්ම බිස්නස් කරන අයගෙ කරන්ට් එකවුන්ට් තියෙන්නෙ BOC. ප්‍රයිවෙට් ජොබ් කරනවා නම් වගේ තමයි ප්‍රයිවෙට් බැංකුවක එකවුන්ට් එක තිබුනම ලෝන් එහෙම ගන්න ලේසියි. BOC එකේ ප්‍රයිවෙට් ජොබ් කරනවා නම් ලෝන් ගන්න ටිකක් අමාරුයි නේ බිස්නස් කරනවා නම් BOC තමයි හොඳම කියල ගොඩක් අය කියන්නෙ
  8. NEMISIS

    Questions තෙල් කූඹි නැති කරගන්න ක්‍රමයක් නැද්ද?

    ගෙදර ඇතුලට එන තැන දන්නවා නම් ග්‍රීස් පොඩ්ඩක් ගාන්න එතකොට එන්නෙ නැහැ වත්තෙ නං ඉතිං නොමරා කරන්න බැහැ, මොන දේ කරත් උන් වෙන තැනකට යන එක වෙන්නෙ, ටික කාලෙකින් ආයෙ කලින් තැනටම එනවා. චෝක් කෑල්ල උනත් ටික දවසයිනේ කූඹින්ට ගහන බෙහෙත් තියනවා ඒව නම් ශුවර්ම තමයි, අපේ ගේ හදන්න ගෙනාපු වැලි වල ඉඳලා කලු පාට පොඩි...
  9. NEMISIS

    තාච්චියක අල්ලන කියුබ් ගාන කීයද ???

    සාමාන්‍යෙන් මෙහෙ වැලි එහෙම කියුබ් එකක් කියන්නෙ ඝන අඩි 100ක් නේ. සමහර තැන් වල 80ත් කියුබ් එක කියනවා. සාමාන්‍යෙන් ගන්නකොට අහන්න ඕන 100 කියුබ් එකක්ද 80 කියුබ් එකක් ද කියලා, ලංකාවෙ එහෙම තමයි කියුබ් කියන එක යූස් වෙන්නෙ අර උඩින් තියන රිප්ලයි එකේ විදියට 1x1x1 feet පෙට්ටියක් හදා ගත්තා නම් හරියට මැන ගන්න...
  10. NEMISIS

    MDF / Shutter / Plywood / Echo Board

    වෙන රටවල ගෙවල් ගොඩක් වෙලාවට ලි වලින් එහෙම නේ හදලා තියෙන්නෙ, බිත්ති drywall, ඒ රටවල තනියම ගෙයක් අයිති කරගෙන නෙමයි තියෙන්නෙ ගොඩක් අය රෙන්ට් කරලා නේ, ඒක නිසා ඒව අවුලක් නැහැ ලංකාවෙ ගෙයක් කියන්නෙ පරම්පරා ගානක් පවතින්න හදන ස්ථිර දෙයක්නේ ඒක නිසා මේ සිමෙන්තියෙන් හදන එක දීර්ඝ කාලීනව පට්ටම ලාබයි...
  11. NEMISIS

    ‘එප්පාවල’ පොහොර එයි.. අද සිට වෙලදපොලේ…

    super posphate කියන්නෙ මාකටින්ද ඇත්තටම සුපර් පොස්ෆේට්ද දන්නෙ නැහැ. rock පොස්ෆේට් නම් ගස් වලට ඒ තරම් උරා ගන්නෙ නැහැ. ඇත්තටම සුපර් ෆොස්ෆේට් නම් පට්ටම සිරා
  12. NEMISIS

    වාහන ආදායම් බලපත්‍රය ගන්න තවමත් දුම් වාර්තාව ගන්න ඕනද?

    කලින් අවුරුද්දෙ දුම් වාර්තාව තාම එක්ස්පයර් වෙලා නැත්නම්, ඔන්ලියන් ආදායම් බලපත්‍රය අප්ඩේට් කරන්න පුලුවන් එක වාර්තාවකින් එක පාර පුලුවන් වෙන්නෙ ගිහින් අලුත් කරනවා නම් තමයි https://www.gov.lk/services/erl/es/erl/view/index.action මේකෙන් කරන්න පුලුවන්
  13. NEMISIS

    වතුර ලීක් එකක්

    හේතුව කියලා තියනවනේ කට්ටිය කිවුවට ටැංකියෙ තියන වතුර ෆුට් වෑල් එකෙන් බහින්න කොහොමවත් විදියක් නැහැ මොකද වතුර පිරෙන මෝටරේ බටේ දාන්නෙ ටැංකියෙ උඩ පැත්තෙන් නේ, එතකොට මොන මගුලක් වෙලා හරි වතුර බහින්න පටන් ගත්තත්, ටැංකියෙ වතුර මට්ටම බටේ මට්ටමට වඩා පහල ගිය ගමන් වතුර ෆුට් වෑල් එක පැත්තට එක නවතිනවා ජෝන්...
  14. NEMISIS

    මී උගුල

    මී උගුල ගැන මට කිසි අවුලක් නැහැ මට කේස් එක තියෙන්නෙ මේක මේ කොහෙද තියලා තියෙන්නෙ මේතරම් මීයෝ කොහෙන්ද වගේ කියලා
  15. NEMISIS

    බලු මැක්කෝ

    මෝටීන් එක අරන් ගහලා දාපන් වැඩේ ඉවරයි ආයෙ දවස් හතර පහකින් ගහන්න ඕන, ඕකුන් ඔය ක්‍රැක් අස්සෙ බිත්තර දාල තියනවා දවස් තුන හතරකින් පොඩි පොඩි තිත් තිත් වගෙ එවුන සිය ගානක් හැදෙනවා
  16. NEMISIS

    Japan bike import

    ඒ ඔය සීන් එක එන්න කලින් ඕක ආපු ගමන් තමයි රෙජිස්ටර් කරපු ජපන් බයික් වල ගාන පට්ට විදියට වැඩි උනේ
  17. NEMISIS

    ඔක්කොම Does not ship to Sri Lanka

    මට තව ශිපින් සර්විස් එකක් හම්බුනා srilak කියලා, මගේ යාලුවෙක් බඩු ගෙන්නගෙන තියනවා කිවුවා. කප්රුක වගේ බොරු ටැක්ස් සීන් එකක් නැහැ. 18x18x28 inch බොක්ස් එකකට යන්නෙ 65USD වගේ. උන් කප්රුක එවුන්ට වඩා පට්ටම ජෙනුයින්, අපි කැමති නම් ක්ලියර්නස් අපිට කරගන්න පුලුවන් උන්ගෙ බොක්ස් සයිස් කීපයක් තියනවා ඒක...
  18. NEMISIS

    Japan bike import

    අනික් එක ඔය කියන ඩොකියුමන්ට් ටික අපි නෙමයි RMV එකට දෙන්න ඕන, කස්ටම් එකෙන් කෙලින්ම RMV සිස්ටම් එකට ඔය විස්තර දානවා එතකොට පලවෙනි පාර රෙජිස්ටර් කරද්දි RMV එකෙන් චෙක් වෙනවා කස්ටම් එකෙන් විස්තර අප්ඩේට් වෙලාද කියලා ඔය සීන් එක නිසා හොර පාරෙන් රෙජිස්ටර් කරන්න පට්ටම අමාරුයි, Almost impossible සීන් එකක්...
  19. NEMISIS

    ඔක්කොම Does not ship to Sri Lanka

    එහෙමද මම එකවුන්ට් එකක් හදලා බැලුවා ඒකෙ නම් ශිපින් Hold කියල තියෙන්නෙ, එතනට ගියාම තියනවා අපි රික්වෙස්ට් කරාම විතරයි උන් ශිප් කරන්නෙ කියලා මට $600 ක විතර බඩු තියනවා ගෙන්නගන්න කප්රුක එකේ එස්ටිමේට් එක 197K වෙනවා, මම කස්ටම් එකේ එකෙක්ට ඒ බඩු ටිකේ ගනන් සහ HS Code ටික යැවුවම ඌ කිවුවෙ 10000-12000 LKR ක...
  20. NEMISIS

    ඔක්කොම Does not ship to Sri Lanka

    උන්ට 5$ක් ද කොහෙද ගෙවලා ඒ ගනන් වෙනස් කරලා ඉන්වොයිස් ගන්න පුලුවන් නේද?

    No contents