1. NEMISIS

    තමන්ගේ කෙල්ලට Call/Message කරන කොහෙවත් යන හිපාටුවෝ

    නෑබන් හෙනම පරන ඩයලොග් නම්බර් එකක් මට තියෙන්නෙ, මම විතරක් යූස් කරපු එකක්, මේක ගනිපු කාලෙ ඉන්කමින් කෝල් වලටත් සල්ලි කැපුනා
  2. NEMISIS

    තමන්ගේ කෙල්ලට Call/Message කරන කොහෙවත් යන හිපාටුවෝ

    මගේ ෆෝන් එකට ලඟදි කෝල් එකක් ඇවිත් හෙන සීන් එකෙන් කාතා කරා, කතා කරලා කවුද එකෙක්ග නමක් කියලා ඌ ඉන්නවද කියලා අහනවා, මෙහෙ එහෙම එකෙක් නැහැ කිවුවම, මේ නම්බර් එක කලින් යූස් කරේ යාලුවලු, අන්තිමට කියනව මං මේ පොලීසියෙ වැඩ කරන්නෙ කියලා, මං කිවුවෙ පොලීසියෙ නෙවෙයි ජනාධිපති කතා කරත් ඉතින් එහෙම එකෙක් මෙහෙ නැහැ...
  3. NEMISIS

    අයිස් ක්‍රීම් කොත්තු ගහන තැටියක් ගන්න තැනක්?

    ඕකෙ Cast iron pan,Cast iron grill pan එහෙම තියනවද?
  4. NEMISIS

    Mae nondiya balapanko

    :lol::lol::lol:
  5. NEMISIS

    SE Intern Interviews

    බේසික් තමයි අහන්නෙ CS බේසික්, OOP Concept වගේ ඒව අහනවා Data structures, Algorithm වගේ ඒව අහනවා දැන් නම් වෙබ් සර්විස් REST, DB ටිකක්, පොඩි Query දෙක තුනක්(Join වගේ තියන) කරපු ප්‍රොජෙක්ට් වලින් ගොඩක් අහනවා, කරාද කියල බලන්න GIT වගේ දේවල් පොඩ්ඩක් අහන්න පුලුවන් ඔය අහන ඒව කම්පැනිය අනුව වෙනස් වෙන්න...
  6. NEMISIS

    ගෑස් පාවිච්චි කරන උන් වරෝ

    පොඩි එක ගන්න එපා බන්, නිතරම කඩේ යන්න වෙන නිසා පාඩුයි. පොඩි ඒව ගත්තම ගෑස් එකක ප්‍රමානෙකට ගෙවන ගානත් වැඩියි මම හිතන්නෙ මම නම් බැකප් එකටත් ලොකු එකක්ම අරන් තියෙන්නෙ, එකක් ඉවර උනු ගමන් ඒක ආයෙ අරන් එනවා, ඒක නිසා ගෑස් නැති වෙයි කියල බයක් එහෙමත් නැහැ හැමතිස්සෙම ලොකු ගෑස් එකක්ම රෙඩි තියන නිසා. අනික ලොකු...
  7. NEMISIS

    Loan rate adu nadda

    commercial bank ම තමයි බන්
  8. NEMISIS

    Loan rate adu nadda

    තව අඩු වෙයි කියල බැංකුවෙන්ම ඇහුවම කිවුවා හදිස්සියක් නැත්නම් තව පොඩ්ඩක් ඉඳලා ලෝන් දානව නම් දාන්න කිවුවෙ
  9. NEMISIS

    අම්මෝ මේක නේද PCR TEST ඵක😱😰

    අපේ පොඩි එකාට ගොඩක් පොඩි කාලෙ හෙම්බිරිස්සාවක් හැදිලා, ඔහොම නහයට දාල සාම්පල් එකක් ගත්තා, එහෙම අවුලක් නැහැ බන් උන් පටස් ගාල දාල ගත්තා පොඩි එකා නිසා පොඩ්ඩක් බය උනා එහෙම ලොකු අවුලක් තියනවා කියලා හිතන්නෙ නැහැ සාමාන්‍යෙන් ඔහොම වයිරල් යන්නෙ ටිකක් අතිශ්‍යෝක්තියක් තියන ඒවනේ
  10. NEMISIS

    How to run a fake bank branch

    කොහොමද ලංකාවෙත් කවුරුහරි අර Deposit මැශින් එකක ෆේක් එකක් ටවුන් එක මැදක වගේ සෙට් කරලා තිබුනොත්
  11. NEMISIS

    Questions පරණ් ටීවි රෙඩියො ගන්නවා

    අපිට බැයිද ඔයිට වඩා ටිකක් කොමන් දෙයක් ටිකක් ලොකු ගානකට ගන්නවා කියල රෑල්ලක් හදන්න උදාහරනයක් විදියට කොහොල්ලෑ මයියොක්කා බඩ
  12. NEMISIS

    Youtube copyright

    සමහර එවුන් කියලා තියෙන්නෙ පාරේ වීඩියෝ කරද්දි කොහේ හරි ප්ලේ වුනු මියුසික් එක බැක්ග්‍රවුන්ඩ් එකෙන් රෙකෝඩ් වෙලා කොපිරයිට් සීන් එක ඇවිත් කියලා එහෙම එකේ කෙලින්ම දැම්මම කොපිරයිට් නොවදී තියේයැ
  13. NEMISIS

    FD එකට ක්‍රෙඩිට් කාර්ඩ්

    ක්‍රෙඩිට් කාඩ් වලට ඉන්ටරස්ට් ෆ්‍රී කියලා ඔය ඔන්ලයින් තිබුනට එතන හොරයක් තියනවා(Almost all the time) මොකද අපි ඒ බඩුවම ශොප් එකට ගිහින් cash වලට ගත්තොතින් අනිවාර්යෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා. හැබැයි ඔන්ලයින් ගත්තොතින් එහෙම දෙන්නෙ නැහැ(ඔන්ලයින් එක සැරේ පේ කරත් ඩිස්කවුන්ට් එක දෙන්නෙ නැහැ ) සරලව...
  14. NEMISIS

    Lap එක මුලු රෑම sleep කරල....

    ලැප් එකේ ලිඩ් එක වැහුවම ස්ලීප් වෙනවානේ ඒත් ඉඳල හිටලා සෙට් වෙලා තියනවා ස්ලීප් වෙන්නෙ නැතුව තියනවා, එහෙම බෑග් එකේ දාගෙන ගිහින් අරගන්නකොට පොඩ්ඩක් රත් වෙලා වගේ දැනිලා තියනවා ඒක නිසා දැන් ගොඩක් වෙලා එහෙම ලිඩ් එක වහල තියන්නෙ නැහැ, ශට්ඩවුන්ම කරනවා ඔන සේරම ප්‍රෝගෑම් ප්ලගින්, එමියුලේටර්, සිමියුලේටර්...
  15. NEMISIS

    Iphone 8 battety Life

    ඇන්ඩ්‍රොයිඩ් iPhone කම්පෙයා කරද්දි බැටරි කැපෑසිටි එකෙන් ඉතින් ලොකුවට කියන්න බැහැනේ, මම දැනට iPhoneX එක් යූස් කරනවා, සාමාන්‍යෙන් වැඩ කරන දවසට මම ෆෝන් එක ඒ තරම් ලොකුවට යූස් කරන්නෙ නැහැ ඒ වගේ දවස්වල බැටරි දවස් එක හමාරක් වගේ තියනවා, WFH නිසා ෆෝන් එක යූස් වෙන්නෙම නැති දවස් වල දවස් දෙකකට සැරයක් වගේ...
  16. NEMISIS

    Iphone 8 battety Life

    නිතරම ෆෝන් එක යූස් කරනවා නම් බැහැ, ඒ කියන්නෙ හැම ෆ්‍රී ටයිම් එකේම ගේම්, FB, Insta etc නම් බැහැ එහෙම නැතුව සාමාන්‍යෙන් කෝල් අරන්, මැසේජ් එකක් ආවම රිප්ලයි එකක් දාල, ඉදල හිටලල FB පාරක් ගිහින් එහෙම යූස් කරනවා නම් පුලුවන් Low power mode එකට දැම්මම නම් සෑහෙන්න වෙලාවක් බැටරි තියාගන්න පුලුවන්
  17. NEMISIS

    කප්රුක රඹුටන් 50ක් රු.8000/- 😳

    ඌ එහෙම කරන එකට කැමති උගේ global shop එක කියන සීන් එක නිසා(Fraigt forwarder සීන් එක) කාට හරි ඒ ග්ලෝබල් ශොප් සීන් එක කරන්න පුලුවන් නම් ගොඩයන්න පුලුවන් ගේමක් නැතුව, සාමාන්‍යෙන් කන්ටේනරක්ම ශිප් කරනකොට මම අහල තියෙන්නෙ Cubic feet එකකට ඩොලර් 1-2 අතර තමයි කොස්ට් එක කියල, මූ කරන්නෙ ෆ්ලැට් රේට් එකකට($40)...
  18. NEMISIS

    android app

    ගේම් නම් බලන්නෙ Unity Asset store එකේ working samples ඕන තරම් තියනවා free ඒව
  19. NEMISIS

    android app

    එහෙම එක සැරේක ගනිපුවා වෙන වෙන ඇප් විදියට දාන්න බැහැනේ බන් (නෝමල් ලයිසන් එකෙන් ගත්තම) සෝස් කෝඩ් එකෙන් ට්‍රැක් කරේ නැති උනාට උන් පර්චසින් කෝඩ් එකද මොකද්ද දෙනවා නේ, ලයිසන් සීන් එකක් ආවොත් ඒක තමයි අපේ proof එක කියලා Admob දාන හැටි මෙතන තියනවා https://developers.google.com/admob/android/quick-start...
  20. NEMISIS

    කප්රුක රඹුටන් 50ක් රු.8000/- 😳

    අනික් එක Global shop කියන එක, උන්ගෙන් කොටේශන් ගත්තම එවන්නෙ ශිපින් වලට අඩු ගානක් දාල උන්ගෙ ෆී එකටත් පට්ටම අඩු ගානක් දාල Tax කියලා හෙන ගානක් දාල ඇත්තටම ටැක්ස් එක ඩොලර් 20-30ක් විතර වෙන අයිටම් වලට මුන් දානව ටැක්ස් එක ඩොලර් 70-80ක් විතර මම කලින් මුන්ට කියලා බඩු ගෙන්න ගත්තා දැන් Amazon global...

    No contents