1. Starry Night

    එස්ටීඑෆ් මෙහෙයුමේ රහස් කතාව

    නාමල් කුමාර මේකේ කොහොවත් නැද්ද බං ???
  2. Starry Night

    Estonia Move wenna hoda ratak da?

    යුරෝපයේ තියන තවත් එක් හිගන රටක් ....ජොබ් නෑ , ඉංග්‍රීසි කතා කරන්නේ නෑ, රුමෙනියාවට පස්සේ ජර්මනියට යුරෝපියන් බඩු (ගහන ඒවා) එන්නේ එස්ටෝනියාවෙන්, කැලිනම් පට්ට! ...ඇයි යකෝ උබලා මේවගේ රටවලට යන්න හදන්නේ ?:baffled:
  3. Starry Night

    Hair Wax පාවිච්චි කරන අයගෙන් help එකක්

    Gatsby Hair Wax එකේ තමාට ඔනවිදිහට , ෂයින් එක , හාර්ඩ් , සොෆ්ට්, වෙට්ලූක්, ෂොට් හෙයාර් , ලෝන්ග් හෙයාර් විදිහට number එකකින් තෝරලා ගන්න පුළුවන්
  4. Starry Night

    ගැහැණු සිරුරක සුන්දරත්වය, සුන්දරව විදිමු

    බලා වැලපෙමි නෙලා ගනු බැරි සිතරැදී සිහිනේ...:love:
  5. Starry Night

    ගැහැණු සිරුරක සුන්දරත්වය, සුන්දරව විදිමු

    තවත් වරක්.. තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා.//
  6. Starry Night

    අලුත් ඉංග්‍රීසි වචන

    I'm a dreamer...But I'm not the only one...:nerd::nerd::nerd: [John Lennon - Beatles]
  7. Starry Night

    අලුත් ඉංග්‍රීසි වචන

    here it's used as an "adjective". otherwise its present participle of Become = හටගන්නවා , ඇතිවෙනවා awesomesauce = පට්ට! පටපට!! (පට්ට එකේ ලොකුඑක) :lol:
  8. Starry Night

    ගින්නෙන් උපන් සීතල නැද්ද

    උබලත් මාර හිගන්නොනේ ... මිනිහෙක් වියදම්කරලා , මහන්සිවෙලා නිර්මාණයක් කරපුවහම එක සල්ලි දීලා බලාපිය ..අඩුම ගානේ පල :300/- බැල්කනි ලිඩෝ , බොරැල්ල
  9. Starry Night

    සර් ජෝන් දුටු අනාගතය

    මිනිහ පට්ට බඩුකරයා නේ ...? ගොයියනේ කිවේ හාමුදුරුවරුන්ගේ පුකේ තාර ගාල පාරදිගේ එලවන්න ඕනේ කියලා ...
  10. Starry Night

    කැලේට ගියපු ලස්සනම වටිනා රුසියානු උරුමයන

    අසාර්ථක සමාජවාදයේ ....ජරාජීර්ණ සංකේත!!:angry:
  11. Starry Night

    Fixed Deposit - Feb 2019

    කෝ මේකේ කොමර්ෂල් ෆයිනෑන්ස් ලිමිටෙඩ් නෑනේ......එක හොදට perform කරනවා තවම
  12. Starry Night

    ගින්නෙන් උපන් සීතල දිරෙව්වද?

    මේ ගැනනම් මාත් එකයි ... කමල් නැත්නම් නිකම්ම නිකම් පුස්සක් විතරයි. අනික මේක JVP එකට පක්ෂපාතව හදපු නිර්මාණයක් නේ ... එක් නෙමේ මේකේ තියන ප්‍රදානම දුර්වලකම ..... මේක විප්ලවය ගැන කියන නිර්මාණයක් ..එත් කෝ මේකේ විපල්වය ? බිෂණය ?? ෆිල්ම්එකේ "power" එක බින්දුවයි !!! යුද්දයක පවතින බිෂණය / power එක ගැන...
  13. Starry Night

    හතුරුසිංහ ඉවතට

    පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලොකයමයි හෙට, ඔබට එරෙහි වි නෑගිටින්නේ…
  14. Starry Night

    ගැහැණු සිරුරක සුන්දරත්වය, සුන්දරව විදිමු

    කලාත්මක දෑසක පෘත්තිමත් වදනක්
  15. Starry Night

    රුවන්මැලි සෑය හදපු හැටි...

    ථුපවංශය කියන පොත කියවපන් පුලුවන්නම් . පට්ට ලස්සනයි
  16. Starry Night

    New Police sunglasses Unboxing

    ඒ ගානට Police sunglasses ගොඩක් ලාබවැඩියි!!
  17. Starry Night

    New Police sunglasses Unboxing

    :P:P:P:P

    No contents