කියල වැඩක් නෑ බං.! මේවගේ තැනක ජීවත්වෙන්න තියනවනම් ජිවිත කාලය දික්වෙනවා!! මම මේ පොටෝ ටික දිහා ගොඩක්වෙලා බලන් ඉන්නව බං. මේ කරදර ඔක්කොම දාල , ලමයි , ගෑනු කිසිවෙක් නැතුව බල්ලෙක් විතරක් එක්ක මේවගේ තැනක ජීවත්වෙන්න තියෙන්නේ
You must spread some Reputation around before giving it to $Gangster$ again.:(