මුලින් අම්මත් එක්ක එකතුවෙලා අපි එදිනෙදා කන කෑම උයන්න පුරුදුවෙන්න. පස්සේ ඔයාගේ ඔය ෆැන්සි කෑම youtube බලගන හදන්න . calss යනඑක බොරුවැඩක්.
මමත් එහෙමයි කලේ. දැන් මට ඕනදෙයක් හොදට උයන්න පුළුවන්. කන ගොඩක් අය රසයි කියනවා. අනික ලෝකේ ඉන්න හොදම කෝකියෝ සේරම පිරිමි . පුරුදුඋනහම උයනඑකේ පට්ට ආතල් එකක් තියනවා