කාලෙකින් මේ පැත්තේ ආවේ.. ඒකයි ලියන්න බැරිවුනේ ..
මමත් අහන්නේ කාවද රවටන්නේ කියලා ?? මෙන්න LINK එක අවශ්‍ය අය ගිහින් බලන්නකෝ මේ මහත්තය කියනවා වගේ ....
1. මොරටුවේ 2012 පසු පවත්වන කිසිම Eng උපාදියක් UK Eng council එක පිළිනොගනී
2. ලංකාවේ තිබු කිසිම Electronic/telco , electrical, computer eng ...