අනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!
මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා...