කෑම උයන්න ඉගෙන ගන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කෑම උයන්න ඉගෙන ගන්න

    බංZ,
    මට කෑම උයන්න ඉගෙන ගන්න ඕන.

    බත් එළවලු විතරක් නෙවෙයි. ඔය ෆැන්සි කෑම වර්ග. වගේ ඒවා දැක්කම මල පෙරේත mode එක on වෙන ඒවා

    දැනට බිත්තරයක් ඔම්ලට් දාගන්න විතරයි දන්නේ

    මේකට ක්ලස් ගියොත් හරිද?

    හොඳ තැනක් තියේද ඉගෙන ගන්න පුළුවන්? පාර්ට් ටයිම්

    1472519497-breakfast-braid.jpg

    bc2b445e887e91cea94eef312f8523b5.jpg

    1382539589470.jpeg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යුටියුබ් තමා ෆ්‍රෙන් මමත් follow කරන්නේ....
    අපේ අම්මා කියල චැනල් එකක් තියෙනවා...ඒක සෑහෙන හොඳයි...
    මුලින් පොඩි රසකැවිලි, අතුරුපස, ව්‍යංජන එහෙම ට්‍රයල් හදපන්...
    වැඩේ ආසාව තියෙනවා නම් වැඩි දවසක් යන්න කලින් ගොඩ දාගත්ත හැකි....

    https://www.youtube.com/channel/UC4UaWbUUwVvCxWNqhb4f16Q
     
    අපේ අම්මා එකට කේස් නේද මේදවස් වල, අනිත් චැනල් වලින් හොරකං කරනවා කියල\
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ අම්මා එකට කේස් නේද මේදවස් වල, අනිත් චැනල් වලින් හොරකං කරනවා කියල\

    ඒක නම් දන්නේ නෑ,.....:no::no:
    මම ඕක බලාගෙන රෙසපි කිහිපයක් හදල තියෙනවා....
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මුලින් අම්මත් එක්ක එකතුවෙලා අපි එදිනෙදා කන කෑම උයන්න පුරුදුවෙන්න. පස්සේ ඔයාගේ ඔය ෆැන්සි කෑම youtube බලගන හදන්න . calss යනඑක බොරුවැඩක්.

    මමත් එහෙමයි කලේ. දැන් මට ඕනදෙයක් හොදට උයන්න පුළුවන්. කන ගොඩක් අය රසයි කියනවා. අනික ලෝකේ ඉන්න හොදම කෝකියෝ සේරම පිරිමි . පුරුදුඋනහම උයනඑකේ පට්ට ආතල් එකක් තියනවා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මුලින් අම්මත් එක්ක එකතුවෙලා අපි එදිනෙදා කන කෑම උයන්න පුරුදුවෙන්න. පස්සේ ඔයාගේ ඔය ෆැන්සි කෑම youtube බලගන හදන්න . calss යනඑක බොරුවැඩක්.

    මමත් එහෙමයි කලේ. දැන් මට ඕනදෙයක් හොදට උයන්න පුළුවන්. කන ගොඩක් අය රසයි කියනවා. අනික ලෝකේ ඉන්න හොදම කෝකියෝ සේරම පිරිමි . පුරුදුඋනහම උයනඑකේ පට්ට ආතල් එකක් තියනවා

    හ්ම්ම් මම ගෙදර නෙවේනේ බන් වැඩි හරියක් ඉන්නේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යුටියුබ් තමා ෆ්‍රෙන් මමත් follow කරන්නේ....
    අපේ අම්මා කියල චැනල් එකක් තියෙනවා...ඒක සෑහෙන හොඳයි...
    මුලින් පොඩි රසකැවිලි, අතුරුපස, ව්‍යංජන එහෙම ට්‍රයල් හදපන්...
    වැඩේ ආසාව තියෙනවා නම් වැඩි දවසක් යන්න කලින් ගොඩ දාගත්ත හැකි....

    https://www.youtube.com/channel/UC4UaWbUUwVvCxWNqhb4f16Q
    ai anoma'skitchen :P
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    කෑම ටිකක් කඩෙන් අරන් කපන් කෝ බන් ඔච්චර මහන්සි වෙන්නේ නැතිව

    writing robot කෙනෙක් හදන්න බැරිද බන් අඩු වියදමකින් ?

    maxresdefault.jpg
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කෑම ටිකක් කඩෙන් අරන් කපන් කෝ බන් ඔච්චර මහන්සි වෙන්නේ නැතිව

    writing robot කෙනෙක් හදන්න බැරිද බන් ?

    maxresdefault.jpg

    hadanna puluwan ban. mage loku interest ekak na
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    බංZ,
    මට කෑම උයන්න ඉගෙන ගන්න ඕන.

    බත් එළවලු විතරක් නෙවෙයි. ඔය ෆැන්සි කෑම වර්ග. වගේ ඒවා දැක්කම මල පෙරේත mode එක on වෙන ඒවා

    දැනට බිත්තරයක් ඔම්ලට් දාගන්න විතරයි දන්නේ

    මේකට ක්ලස් ගියොත් හරිද?

    හොඳ තැනක් තියේද ඉගෙන ගන්න පුළුවන්? පාර්ට් ටයිම්

    1472519497-breakfast-braid.jpg

    bc2b445e887e91cea94eef312f8523b5.jpg

    1382539589470.jpeg

    Ayya langadi bandinna wage :rofl: :rolleyes: