කැණිමඩල කියන්නේ පරාල ගොඩක් එකට එකතුවෙලා මැද උඩට මුදුන් වෙන්න හදන රවුම් වහලයකට බං. ගොඩක් බුදු ගෙවල්වල වහලෙ හදන්නේ එහෙමයි. නියම උදාහරණෙ තමයි ඇම්බැක්කෙ දේවාලේ වහල. නැත්නම් දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ තියෙන වහලෙ.
‘‘කැණිමඩල පාලාලා සුණු විසුණු කළා මැදුරක්’’ කියන මධු මාධවගෙ සිංදුවෙන් කියන්නෙ...