මේටික පොඩ්ඩක් කියවපං..
කඩමන්ඩියේ දොළ අයිනේ මේ විදියට වෙනස් කරලා තිබ්බා ඌ..
වැව් කන්ඩියේ මද පවනේ සුවද දිදී
සුපිපී දිලෙනවා නා මල ඔබට ලැදී
නෙළාගන්න හැදුවත් අපි ඈත වැඩියි
සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී
හිරු නෙත් විහිදලා ඔරවයි දවුල් ඇගේ
සඳ රැස් විහිදලා අයදියි සෙනෙහෙ මගේ
කාටත් නොදුන් සෙනෙහස ඔබ නමට බැදී
නා මල ඔබෙයි ඔබ මාගෙයි රත්තරනේ
පොළවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
අහසක් තරම් දුර ඈතට යන්න එපා
කුසුමක් ලගට විස කටුවක් වන්න එපා
කඳුලක් තරම් ඔබ වියොවක් දෙන්න එපා
ප්‍රේමය නම් රාගයෙන් තොර සිංදුව මේ විදියට වෙනස් කරලා තිබ්බා..
රාගය වන් ගිනිගොඩක් ලොව
සඳ කැල්ම වී නිවෙයි නම්
භාග්‍යවන්තයි සෞම්‍යයි
පරම විපිතුරු හදවතක පිරි්
අචල සෙනෙහස නිර්මලක් වී
චපල කෙරුනේ බිඳී යන්නේ
උමතු වූ දා රාගෙන්මයි
නිමල හදකින් පිදෙන සෙනෙහස
සුමුදු මොලකැටි මලකි සුන්දර
නිමල හදවත් කුරිරු කෙරුවේ
අකම්පිත වූ රාගයයි
පදරචනාව කරලා අවුරුදු පහළොවක් ද කොහෙද ගියාට පස්සෙ නඩු දාන්න බැරි සීන් එකක් තියෙද..?
ඉතිං බං කිඹුලා අයියෙ ඔය හැම ලයිව් ශෝ එකකම වීඩියෝ රිලීස් කරනවනේ.. ඔය කඩවල තියෙන්නෙ රුපියල් සීයට..
ඔව් මචන් අවුරුදු 15 සීන් එකක් තියෙනවලු මොකක්ද.අර BnS ලා සිරි සඟබොදි මලිගවෙදි සින්දුව වෙනස් කලේ එහෙමලු








අම්මප මුට තියෙන්නේ ගෑනු වොයිස් එකක්නේ..