මචන් මන් රිප්ලයි එක දැම්මේ බෑන්ක් එකට කඩේ යන්නවත් උබ කියන විදියට උඩින් පල්ලෙන් කියවලාවත් නෙමේ පිටු 6ama කියවලා. මන් දැන් අවුරුදු 3ක් තිස්සේ ලංකාවෙන් පිට ජොබ් එකක් කරන්නේ. මාසෙකට සැරයක් ගෙදරට ගානක් එවන්න ඕනේ නිසා කමර්ෂල් එක පාවිච්චි කරනවා අනිත් ඒවාට වඩා ලේසි නිසා.
id eka නැති වුනාම මචන් බෑන්ක්...