slt සපීඩ් ලිමිට් කරලා වගේ (ගිය අවුරුද්දේ වගේ)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ShitSLT.jpg

    නොදමකින් මුන් නම්...:angry::angry:
    වෙනදාට 1.1MBps විතර එනවා Seedr එකෙන්...
    Browsing වලටයි, Youtube වලටයි නම් අවුලක් නෑ දැනට...

    mage 1.2-1.3 MB/s enawa. eth madi neda? 16 Mb/s neda dan connections -_-
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mage 1.2-1.3 MB/s enawa. eth madi neda? 16 Mb/s neda dan connections -_-


    උබලගෙ පැත්තෙ connection වැඩි ඇති බන්.. overcrowded වෙලා ඇති ඒකයි slow.. colombo වලින් පිට ඉන්න ගොඩක් අයනම් කියනව speed අවුලක් නැ කියල බන්..