ඉතින් ඇයි ඩිලාන්ලා විතරක්? කෝ අර සාම ඇන්ජීඕ? ඒවා ඇයි දන්නෑ දැම්මෙ නැත්තෙ? :lol::lol::lol:
දැන් මහින්ද කොටින්ට සල්ලි දීලා ශෙප්මන්ට් එකක් දැම්මා නන් ඇයි දන්නෙනෑ කොටි ගෝටාට බෝම්බ තිබ්බෙ? මහින්දටම කියල ගෝටාවත් ශේප් කරගන්න තිබ්බනේ බන්?
එතකොට ෆොන්සේකා? ඇයි බන් උටත් බෝම්බ තිබ්බෙ? මහින්දටම කියල...