1. GuneBhai

    J V P රට නගන වැඩ පිලිවෙල

    රටට දෙයියන්ගෙම පිහිටයි.... :yes::yes::yes:
  2. GuneBhai

    J V P රට නගන වැඩ පිලිවෙල

    ඇයි ආන්ඩු පක්සෙ කකුලනේ අදින්නද?
  3. GuneBhai

    J V P හර්ද ශාක්ෂිය කියන්නේ

    එන්ගලන්තෙ, කැනඩාවේ, මැල‍ේසියාවේ ඉන්න දෙමලු රැවටිලා ඉන්නෙ.... :lol::lol: මහින්ද අම්මගෙ ඩයල් එකක්නෙ.... :):) (අතුරැ ප්රස්නයක්.. අපි රැවටිලානේ ඉන්න‍ෙ... උඹ ‍එහෙනන් කියපන්කො ෆොන්සේකා තනියම යුද්ද කරපු හැටි....)
  4. GuneBhai

    සැබෑ ආදරය...

    සෑබෑ ආදරය කියා දෙයක් නැත. තිබෙන්නේ අවස්තාවාදය පමණි.
  5. GuneBhai

    J V P හර්ද ශාක්ෂිය කියන්නේ

    සරත් ෆොන්සේකාට විතරක් කොහොමද අනතුර තියෙන්නෙ? අර දෙමලු පොඩි කරන්නෙ මහින්‍දගේ පින්තූ‍ර විතරනේ? උන්ට වැරදිලාද? :lol::lol::lol:
  6. GuneBhai

    මහින්දගේ_පෝස්ටර්

    ඇයි නැත්තන් උඹට කියනවද? :lol::lol::lol:
  7. GuneBhai

    මහින්දගේ_පෝස්ටර්

    යාලුවා කකුල් හතරේ එකෙක්ද? :cool::cool:
  8. GuneBhai

    පණපිටින් අල්ලාගෙන ආපු ප්‍රභාකරන්ට මහින්&

    ඉතින් 88-89 කාලේ කරපුවට දඩුවම් දෙන්නෙ කාටද? ඉතින් ෆොන්ටියෝ නායකයා කියන්නෙ එකෙක්. ඌට ලෝකෙන් වසන් වෙලා කරන්න පුලුවන් දෙයක් නෑ. ඒ උනාට අර 16000 ඇතුලේ කලු කොටිත් ඉන්නවා කියලයි ආරංචිය. උන්ව දන්නෙ කවුද? ඉතින් උන්ගෙන් වෙන්න පුලුවන් හානිය, නායකයගෙන් වෙන්න පුලුවන් හානියට වඩා අඩුද? උඹල ‍වගේ උන්...
  9. GuneBhai

    ඇති සැටියෙන් දැකිමක් පමණක්

    ඒවා කොටින්ට කඩේ ගිය ඒවා. නැතුව මහින්දට මඩගහපුවා නෙ‍මේ....
  10. GuneBhai

    පණපිටින් අල්ලාගෙන ආපු ප්‍රභාකරන්ට මහින්&

    ඔවු තහනන් කරන්න පුලුවන් කම තිබ්බා. ජේආර් කලේ එ්ක. මහින්ද ‍කියන්නෙ ජේආර් වගේ එකෙක් නෙමේ නිසා එහෙම කලේ නැහැ.
  11. GuneBhai

    පණපිටින් අල්ලාගෙන ආපු ප්‍රභාකරන්ට මහින්&

    ඒ චන්ද්රිකා හිටපු කාලේ. මහින්දගෙ කාලෙ තමා කරැනව ආයේ ලන්කාවට අරන් ආවේ. අද වෙනකොට රටේ කේපීට වඩා දරැණු කොටි ඇතුලු ‍16,000 අැල්ටීටී කාරයෝ ඉන්නවා. උන්වත් මරලා දාන්න උඹ එකගද? කොටින්ට එලිපිට උදව් කරපු ටීඇන්ඒ එක ඉන්නවා උන්වත් මරලා දාමු. උඹ එකගද?
  12. GuneBhai

    පණපිටින් අල්ලාගෙන ආපු ප්‍රභාකරන්ට මහින්&

    ජවිපෙ කොහෙද කල වැරදි වලට දඩුවම් වින්දෙ? එහෙමනන් මුලින්ම ගස් යන්න ඕනි ‍සෝමවංශ. ජෙප්පො කවදාවත් 88-89 උන් කරපු වැරදි වලට දඩුවම් වින්දෙ නෑ නීතියෙන්.
  13. GuneBhai

    මහින්ද ප්‍රභාකරන්ව මරා දැමු හැටි

    Tango papa කවුද දන්නවද?
  14. GuneBhai

    ඇති සැටියෙන් දැකිමක් පමණක්

    කොතනද රිදුනේ?
  15. GuneBhai

    දයාබර රනිල් අයියා වෙත...

    හිකේන් පුනා....
  16. GuneBhai

    J V P හර්ද ශාක්ෂිය කියන්නේ

    ලොක්කා කොහෙද බන් ආත්මෙ මාරැ කලේ? ආත්මෙ විකුණපු උන් උඹලගෙ පිලෙ නෙව ඉන්නෙ? අපිට නන් ඒ වැඩ කරන්න බැහැ..... :lol::lol::lol:
  17. GuneBhai

    J V P හර්ද ශාක්ෂිය කියන්නේ

    ලබ්බෙන්ද දන්නෑ උන් ටික යුද්දෙට පාර කැපුවෙ? :lol::lol::lol::lol: යුද්දෙට පාර කැපුව නන් අර සැප්තැම්බර් මාසේ මානව හිමිකම් කොමිසමට ගිහින් කිව්වනන් හරි මහින්ද නෙමේ අපි තමා යුද්දෙ කලේ, අපිට දඩුවම් කරන්න කියල? :cool::cool::cool:
  18. GuneBhai

    නැවුම් සුළග

    නෑ බන් ඕක බොල් හුලගක්................
  19. GuneBhai

    ෆෙඩරල් ක්‍රමය පිළිබඳව ජවිපේ ස්ථාවරය කුමක

    ඒ විමලා ඉන්න කාලේ කැමති ‍නොඋනේ... දැන් විමලා නෑනේ... දැන් ස්තාවරය කියපන්....

    No contents