1. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    :lol::lol::lol::lol: කොයි කාලෙ ගැනද කියන්නේ?
  2. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    :lol::lol::lol::lol::lol: ඔවු උඹ හරි බන්..... මම උඹ තරන් උගතෙක් නොවෙම්.... :lol::lol::lol::lol:
  3. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    Oh Don't lie. Though I agree with most of what you have written.
  4. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    ඉතින් ලන්කාවේ කොහෙ තියෙන්නෙත් කැලෑ නේ? කොහි හැදුවත් කැලෑ එලිකරල තමා හදන්න වෙන්න‍ෙ... අනේ බන් උඹ? :lol::lol::lol:
  5. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    This I don't have any answer to. But this can be addressed by a sustained Ad campaign and direct government initiative. There are lot of ways to attract airlines to Mattala. It only needs the initiative. Why will it take 10-15 years? Any facility can be built in Mattala at anytime. Why you...
  6. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    :yes::yes::yes::yes: Engineers ල මෝඩයෝ නෙමේ නේ.... වැරදි විදියට හදන්න....
  7. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    cross-wind නිසා training වලට ගන්නත් බැරිනන් ඒක හදපු විදියෙ අවුලක් මිස එයාපෝර්ට් එක මත්තල තිබීමෙ අවුලක් නෙමේ.
  8. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    වන්නිය මැද්දෙ කියන්න කොහොමද? ඔක්කොම ජාත්‍යන්තර ගුමන් මාර්ග තියෙන්නෙ මත්තල උඩින්නෙ? ආයෙ ඉන්දියාවට ඇරෙන්න මුහුද උඩින් යන ඒවාට නතර වෙන්න පුලුවන් ලන්කාවෙ විතරනේ ඒවායෙ ඩෙස්‍ටිනේශන් එකට කලින්? ඉතින් ඇයි එහෙම තිබිලත් වන්නිය මැද කියල බොරැ රෑපක ගේනනෙ?
  9. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    ලන්කාවට නිසි ප්රතිපාද නෑ කියල උඹ දන්නව ඇතිනේ. ඉතින් මොන දේ කලත් කරන්න වෙන්නෙ ණය අරන්. ඒකෙ අමුත්තක් නැහැනේ. පහුගිය දවස් වල යූඅැන්පීය ණය ගත්‍ෙතෙ කන බොන දේ වලට. 2045 කියල කිව්වෙ උඹ මම කිව්වෙ නැහැ.
  10. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    ගොඩනැගිලි, උපකරණ ක්ශය වෙන එකයි. අලුතින්ම ආයෙ හදන්න ගියෝතිනුයි යන වියදම් වලින් අඩුම එක වෙන්නෙ මොකක්ද? හිතල බලපන්. අද මේකට හම්බ වෙන ආදායම මදි. ඒත් මේක දියුණු කරන්න බැහැ කියලද උඹ කියන්නෙ?
  11. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    මන් ඔන්න උඹේ බාසාවෙන්ම උත්තර දෙනවා. එයාපෝර්ට් එක ගරාජ් එකකට සමාන කරන්න බෑ. ඒක කඩ කාමර කෑල්ලකට සමාන කරපන්. අර කටුමැටි ගේ ඉස්සරහා පාරෙන් ඕනි තරන් කස්ටමස්ලා යනවනන්. ඒ කස්ටමස්ලත් එක්ක ගණුදෙනු කරන්න කඩ කාමරයක් පොලියට හරි හැදුවහාම තියෙන වැරැද්ද මොකක්ද? රිස්ක එකක් තියෙනවා. හැබැයි එහෙම දෙයක් වත් කලේ...
  12. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    non performing කියන්නෙ දැනට නේද? මට කියපන් මත්තලෙන් කවදාවත් වැඩක් ගන්න බැහැ කියලද උඹ හිතන්නෙ?
  13. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    ඉතින් ඕයි කවද හරි රිකව වෙන‍වනේ? ඇයි ඉක්මණට රිකව කලොත් බෝනස් එකක් හම්බවෙනවද? :lol::lol::lol:
  14. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    There's a issue with BIA. It's the fact that BIA has no room for expansion. 1) Because of the Airforce base 2) Because of the surrounding residential area So the best option was to build a brand new world class Airport with all facilities. Mattla is not a failure. Even you are agreeing that...
  15. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    උඹට කියන දේ තේරෙන්නෑ බන්... මේ පාරත් තේරැන් ගන් නැතුව බයිලා ගැහැව්වොත් උඹට රිප්ලයි නෑ... මම කිව්වද මත්තල විදේශ ණය වලින් නෙමේ හැදුවෙ කියල? මගේ ප්රස්නය උනේ මත්තල හැදුවත් නැතත් අපි විදේශ ණය උගුලේ හිරවෙලා කියල විතරයි. ඉතින් රටට ආදායමක් එන දෙයක් හදන්න ණය ගත්ත‍ට පාඩු නෑ කියලයි මම කිව්ව‍ෙ. මත්තලෙන්...
  16. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    සල්ලි කාපු ප්‍රොජෙක්ට් කියන්නෙ සල්ලි වියදන් කරල හැදුවත් වැඩක් ගන්න බැරි ඒවා. හරියට අර යූඇන්පී අාන්ඩුවෙන් කරපු සමණල වැව ප්රොජෙක්ට් එක වගේ. මත්තල එහෙම නැහැ. ඒකෙ තියෙන අවුල ප්ලෙන් එන්නැති එක. ඒකට විසදුමක් හොයන්න පුලුවන්.
  17. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    විදේශ ණය බර කොහොමත් ප්රස්නයක් තමයි. මත්තල හැදුවෙ නෑ කියල විදේශ ණය බර අඩුවෙන්නෙ නෑනේ. අනික මත්තල හැදුවම අඩු‍ගානේ ආදායමක් හරි උපයවනව. වටින දවස එනකන් ඉන්න බැහැනේ. පිරිවැය දවසින් දවස වැඩිවෙනව මිස අඩුවෙන්න නෑ. අද හදපු ගානට වඩා වැඩි ගානට තමා හෙට හදන්න වෙන්නෙ. ඒ නිසා මත්තල හදපු එකෙන් ලොකු බලපෑමක්...
  18. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    ඉතින් ඕවා ‍මොනවද? කටුනායකටත් තෙල් ගෙනියන්නෙ බවුසර් වලනේ? මත්තල Intention එකේ කිසිම අවුලක් නැහැ. මත්තල හැදුවෙ කටුනායක එයාපෝර්ට් එකට තියෙන රිස්ක් එක අඩුකරගන්න වගේම පැසෙන්ජර් කැපෑසිටිය වැඩි කරගන්න.
  19. GuneBhai

    විලි ලැජ්ජයි යකෝ

    නිසි ප්රයෝජන ගන්න බලයෙ ඉන්න පාලකයො දැන ගන්න ඕනි. ඇයි 2045 හරි ප්රයෝජනයට ගත්තම හොද නැද්ද? නැත්තන් අායෙ 2045 ත් අද හදපු ගානට වැඩි ගානකට එයාපෝර්ට් එකක් හදන්න වෙන‍‍වනේ?

    No contents