1. GuneBhai

    කොළ පාට යුගයක් බිහිකරමු

    බයිට් එකට මරැ....
  2. GuneBhai

    කාටද මහින්ද මේ ගහන්නේ..?

    හු*තලගෙන් නතර උනොත් හොදයි.... :lol::lol::lol:
  3. GuneBhai

    කොළ පාට යුගයක් බිහිකරමු

    පැයකට කීයද බන්?
  4. GuneBhai

    කාටද මහින්ද මේ ගහන්නේ..?

    :baffled::baffled::baffled: නෑ තේරැනේ නෑ.....
  5. GuneBhai

    රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය

    :cool::cool::cool: සුදු මහත්වරැ තමා රටට යහපාලනේ ගෙනාවේ.... :yes::yes::yes:
  6. GuneBhai

    කාටද මහින්ද මේ ගහන්නේ..?

    හා කියපන්කෝ... මාත් ආසයි දැනගන්න... :):)
  7. GuneBhai

    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    පොඩ්ඩක් හිටපන් මන් අහපු ප්රස්නෙට උත්තර දීලා පලයන්... ඇයි බයද? :cool::cool:
  8. GuneBhai

    ගම්මන්පිලට දුන් උත්තරය

    ඔවු ඒ වගේ.... :cool::cool:
  9. GuneBhai

    ගම්මන්පිලට දුන් උත්තරය

    නෑ නේ. සන්වර්ධනයට නන් යූඇන්පීය දායක උනා 1977-1993 අතර ‍කාලේ ආයේ බොරැ කියන්න ඕනියැ. හැබැයි 2006 දි යුද්ධ කරන්න නන් සහය දුන්නෙ නැහැ.
  10. GuneBhai

    ගම්මන්පිලට දුන් උත්තරය

    දේශපාලන අදබාලයෙක් වගේ... කමක් නෑ.... :lol::lol::lol:
  11. GuneBhai

    ගම්මන්පිලට දුන් උත්තරය

    කොයි පක්ශෙත් එහෙම තමා... තේරැන් ගත්තානන් සතුටුයි... :cool::cool::cool:
  12. GuneBhai

    ගම්මන්පිලට දුන් උත්තරය

    එ්ක තමා ෙද්ශපාලෙන්..... :lol::lol::lol:
  13. GuneBhai

    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    හරි. කරැණ කියන්ෙන 2009 දි බාර ෙවච්ච ෙකාටිෙයක්ද? නෑ ෙන්. මිනිහා 2004 දී ෙකාටින්ෙගන් ෙවන් ෙවලා තමන්ෙග ජීවිතයට තර්ජන තිෙයද්දි හමුදාව එක්ක එකතු ෙවලා ෙකාටි පරදවන්න කටයුතු කරපු එෙකක්? එෙහම එෙකක්ව මරන්න කියන ෙතාපි, අර ෙදමළ සන්ධාෙන එක්ක එක ෙගයි ලගින්ෙන ෙකාෙහාමද? මට එ්ක කියපන් බලන්න?
  14. GuneBhai

    සිංහල-මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට යයි..

    :lol::lol::lol: දැන් මේකනේ... රනිල් කරපු දේවල් වල කිසිම නොගැලපීමක් නැහැ. මිනිහා එදා ඉදන් කරන් ආපු දේ වෙනස් කරන් නැතුවම දිගටම කරගෙන යනවා. ඉතින් ඒ නිසා මිනිහා කරන දේවල අමුත්තක් නෑ. හැබැයි ඉතින් මහින්ද කොටියට සල්ලි දුන්න කිව්වම නිකන් හිතාගන්න අමාරැයි. මොකද කෙ‍ාටි මහින්දගෙන්ම සල්ලි අරන් නිකන්...
  15. GuneBhai

    ගම්මන්පිලට දුන් උත්තරය

    ආලාපාලු තමා කලා කියන්නෙ..... :lol::lol::lol: නැත්තන් මෙලහකටත් අර රගර් ක්රීඩකයාගේ වගේ පරීක්ශන පටන් අරන්නෙ..... :lol::lol::lol:
  16. GuneBhai

    ගම්මන්පිලට දුන් උත්තරය

    :lol::lol::lol::lol: එක්නැලිගොඩ අතුරැදන් කරපු එකත් දැන් යහපාලනයේ.... :lol::lol::lol:
  17. GuneBhai

    Our Vision Policy Framework - J V P

    ඔක්කොටම කලින් කියල හිටපන් ජෙවීපී එක සමාජවාදය අතෑරලද කියල?
  18. GuneBhai

    නැවුම් සුළග

    එහෙනන්?

    No contents