1. GuneBhai

    Breaking News - බයියන්ට වාරණයක්

    ඉතින් ගෙදර ගිය‍ානේ... පක්ශෙ නායකකමත් දීලා ගියානේ? තව මොනවද? අනික මිනිහාට ආයේ චන්දෙ ඉල්ලන්න කොහේද බාධා තියෙන්නෙ? ඇයී ඌ චන්දෙට එනවට බයද? :lol::lol::lol:
  2. GuneBhai

    Breaking News - බයියන්ට වාරණයක්

    ලසන්තව මැරැවෙ කවුද කියල මම නන් දන්නවා.... හරි කියපන් බලන්න උ අන්තිමට ලියපු වාර්තාව කාට විරැද්ධවද ලියුවේ කියලා?
  3. GuneBhai

    Breaking News - බයියන්ට වාරණයක්

    යකෝ අවධානමට පෙර සූදානම කියන්නෙ එකෙක්වත් බ්ලාස්ට කලේ නැද්ද? :lol::lol::lol: මොනදා අයි්සේ තමුසෙලානේ කොරහේ කිඹුල්ලු දකින්නෙ?
  4. GuneBhai

    Breaking News - බයියන්ට වාරණයක්

    සුදු වෑන් පැත්තකට දාපන්... යහපාලනේ ගගා කෑ ගහන්නෙ කෝ පක්ශෙ බහුතරේට ඉඩදීලා ගියා නන් ඉවරනේ?
  5. GuneBhai

    Breaking News - බයියන්ට වාරණයක්

    කවුද එකෙක් කියපන් බලන්න?
  6. GuneBhai

    මහින්ද ගහන අලුත්ම ගේම් එක ✖

    මහින්දත් හොරා කියපන්කො එහෙනන් සාක්ශි ඇතුව? රනියට විරැ්දධව නන් කෝප් එක හරි තියෙනවා... මහින්දට විරැද්ධව තියෙන්නෙ මොකක්ද? ලැම්බෝරගිනී එකද?
  7. GuneBhai

    Breaking News - බයියන්ට වාරණයක්

    ඕවාගේ දේශපාලනේ ගැන කතා කරලා ගේ බ්ලාස්ට් වෙච්ච එකෙක්ගේ නම කියපන්කෝ?
  8. GuneBhai

    Breaking News - බයියන්ට වාරණයක්

    කෝ බන් එතකොට උඹලගෙ යහපාලනේ.... ?
  9. GuneBhai

    Breaking News - බයියන්ට වාරණයක්

    :lol::lol::lol::lol::lol::lol:
  10. GuneBhai

    හම්බන්තොට දෙවැනි දෙයවර මංගල්‍යය

    හොරකන් වලින් නෙවේ ගොන්ටෝ.... හොරකන් කලත් මොනවා හරි රටට කලානන් තමා හොදයි කිව්ව‍ෙ.... උඹලනේ කියන්නෙ හම්බන්‍තොට වරාය නරකයි... මහින්දයා ඌට ‍ඕනි තැන වරායක් හැදෙව්වා කියල.... ඒවට උත්තර දියන්.... දැන් හම්බන්තොට හොදද?
  11. GuneBhai

    "Mahinda Rajapaksa will Lose again" - President Maithripala Sirisen

    අරෙනවා මහින්දට නාම යෝජනා නොදුන්නනන්..... :lol::lol::lol::lol:
  12. GuneBhai

    රතුඉර දේශපාලන සංවාදය

    ඔවු රටක් පාලනය නොකර ඕනි එහෙකුට පොර ටෝක් දෙන්න පුලුවන්... කරපු උන්නෙ දන්නෙ ඒකෙ අමාරැව.....
  13. GuneBhai

    Breaking News: ජනපති

    යූැඅැන්පී කාරයොනේ කකුලනේ අැද්දෙ? සන්ධානේ උන් මොනාද කලේ කියපන්?
  14. GuneBhai

    හම්බන්තොට දෙවැනි දෙයවර මංගල්‍යය

    ගැහුවත් රටට හොදක් වෙනවනන් එචච්රයි.... නොගැහුවත් රටට වැඩක් නැත්තන් මොක්කද ‍ඇති ඵලේ?
  15. GuneBhai

    විපක්ෂ නයක ධූරයට සුදුසුම කවුද?

    රනිල් වික්‍රමසිංහ ‍ හේතුව = මිනිහා කෙසේ වෙතත් පක්ශයේ වෙන එකෙක් හරි රට ගැන හිතයි කියලා හිතනෙ නිසා
  16. GuneBhai

    ජවිපේ _ජාතික_ලැයිස්තුව

    දැන් මේ ගොල්ලො ජොබ් අතෑරලද එන්නෙ? හරි මාන්දමිකයි....

    No contents