හරි හරි කතාවක් හදාගන්න ටිකක් කල් ඕනේ නේද අපිට තේරෙනවා
ඊමේල් එක ආපු ගමන් මෙතන දාපන්![]()

හරි හරි කතාවක් හදාගන්න ටිකක් කල් ඕනේ නේද අපිට තේරෙනවා
ඊමේල් එක ආපු ගමන් මෙතන දාපන්![]()

අම්මපා කියපන්...![]()
හරි හරි කතාවක් හදාගන්න ටිකක් කල් ඕනේ නේද අපිට තේරෙනවා
ඊමේල් එක ආපු ගමන් මෙතන දාපන්![]()

ඒවා රහස් බන්

මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්රජාතන්ත්රවාදය? අන්තිමේදි ජනාධිපති කෙනෙක් තමන්ගෙ පක්ශයේ මධ්‍යම කාරක සභාව උසාවියකින් තහනම් කරවගන්න තරමට බාල්දු වෙලා.

mY3 gema gahanawa Lassanata...
අපි දන්නවනේ බන් එදා ජීවත් උන හැටි. අණ්ඩුවට විරුද්ධව එහා ගෙදර මිනිස්සු එක්ක උනත් කතා කරන්න බයයි. ලීක් උනොත් ගේ බ්ලාස්ට්.
ඉස්සර itn, rupawahini එකේ පාලු ගෙදර වලං බිදිනකොට අත්පුඩි ගහපු අයට ඒක තේරුනෙ නෑ. දැන් තේරෙන්නෙත් නෑ.
කෝ බන් එතකොට උඹලගෙ යහපාලනේ.... ?
ඕවාගේ දේශපාලනේ ගැන කතා කරලා ගේ බ්ලාස්ට් වෙච්ච එකෙක්ගේ නම කියපන්කෝ?
ඕවාගේ දේශපාලනේ ගැන කතා කරලා ගේ බ්ලාස්ට් වෙච්ච එකෙක්ගේ නම කියපන්කෝ?

අැයි දැන් මෛත්‍රී කාටද සුදු වෑන් යවලා තියෙන්නේ..
ගේ බ්ලාස්ට් උනේ නෑ. ලයිෆ් එක බ්ලාස්ට් උනේ එකෙක්ගේ. මුතුහෙට්ටියා ස්ටේජ් බ්ලාස්ට් කරේ.
අවදානමට පෙර සූදානමනේ බන්. අපි හ්ම් නොකියා ඉදලා ජනවාරි 8 ගිහින් හරි තැනට කතිරේ ගැහුවා. 9 වෙනිදා උදේ එහා ගෙදර අන්කල් රතිඤ්ඤා ගහද්දි තමයි මීටර් උනේ. බැලින්නම් පොරත් කතිරේ ගහලා තියෙන්නේ හංසයට![]()

සුදු වෑන් පැත්තකට දාපන්... යහපාලනේ ගගා කෑ ගහන්නෙ කෝ පක්ශෙ බහුතරේට ඉඩදීලා ගියා නන් ඉවරනේ?

සුදු වෑන් පැත්තකට දාපන්... යහපාලනේ ගගා කෑ ගහන්නෙ කෝ පක්ශෙ බහුතරේට ඉඩදීලා ගියා නන් ඉවරනේ?

ලසන්තව මැරැවෙ උඔද?
කෝ බන් එතකොට උඹලගෙ යහපාලනේ.... ?