1. සනෝජ්_තරංග

    JVP On IMF

    NPP එකේ හරිනි අමරසුරිය ගේ IMF එක ගැන අදහස තමා මේ... IMF යන එක අවාසි මොකද හිතෙන්නේ මේක ගැන ? =AZUeOCSuGmKYneK1J3hCqytQyTGmnqYkLcefxCprkB9J82iX2B4erYBuftNXJrNDr_PfHgmH2D9WpzTsn9TZ48UljVYCiMAuieQdvWuiSje4rsUJAJJn26fqDvLiCv-90QQyJ7cnr4GJ9echmV7emZS3&__tn__=%2CO%2CP-R']Post Link
  2. සනෝජ්_තරංග

    HARSHA DE SILVA LIVE WITH පිස්සු කන්නා. #ASKQUIZ

    @Hydra මේ රට ගොඩ ගන්න උබ කියන්නේ මොනවා කරන්න ඕනද කියල ? අනික හර්ෂ කිව්වා එව්වා බොරුද ?
  3. සනෝජ්_තරංග

    HARSHA DE SILVA LIVE WITH පිස්සු කන්නා. #ASKQUIZ

    මෙහෙම එකක් තියෙනවා !! හර්ෂ : අපි බලයට ආවාට පස්සේ 75% කින් ආණ්ඩුවේ රස්සා අයින් කරනවා,බදු වැඩි කරනවා, හැම කෙනාම විගණනය කරනවා, කිව්වොත් මිනිස්සු ජන්දේ දෙන්නේ නැහැ.....අපි නිකන් Light දෙනවා, නිකන් අරවා දෙනවා කිව්වොත් තමයි මෝඩ මිනිස්සු ජන්දේ දෙන්නේ..... ඇත්ත තිත්තයි කියනවා නෙහැ 20000 ක් දෙන්නත්...
  4. සනෝජ්_තරංග

    HARSHA DE SILVA LIVE WITH පිස්සු කන්නා. #ASKQUIZ

    ගිය ආණ්ඩුවෙන් මුදල් ඇමති මුකුත් දුන්නේ නැහැනේ. අනික පක්ෂේ නායකයා කියන එක නේ කියන්න ඕන
  5. සනෝජ්_තරංග

    HARSHA DE SILVA LIVE WITH පිස්සු කන්නා. #ASKQUIZ

    True 100% ගොඩක් එවූන් දන්නේ රැල්ලට මුන් හරියන්නේ නැහැ කියන්න විතරයි.....වැඩක් කරන්න දන්නා එකෙක්වත් කරන්න විදියක් නැහැ...
  6. සනෝජ්_තරංග

    හෙට අරගල බුමියේ අවුරුදු උත්සවයට එලකිරි.COM ධානපතියෝන්ගෙන් පරිත්‍යාගය අවශ්‍යයි.

    මේක ඇත්තටම කරන එකක් ද ? එහෙම නම්, Google Sheet එකක අදායම් වියදම් Scanned Bill එක්ක දාන්න. මම නම් සල්ලි දෙන්න කැමති. Elakiri Community එකෙන් කරන වැඩක් විදියට හොඳයි...කවුරු හරි ප්‍රධානත්වය ගන්න
  7. සනෝජ්_තරංග

    Fixed deposit rate wadi karala nahane

    wadi karay. aniwa wadi karannama wenawa
  8. සනෝජ්_තරංග

    Starting Business

    හේතුවක් කියන්න පුළුවන් ද ?
  9. සනෝජ්_තරංග

    Starting Business

    දැනට සහ ඉස්සරහට අනුව, අලුතෙන් පටන් පුළුවන් ව්‍යාපාර මොනවද ? Hardware එකක් දාන්න අදහසක් තියෙනවා ? මේක හැර හෝ මීට වඩා හොඳ ව්‍යාපාර මොනවද තියෙන්නේ ?
  10. සනෝජ්_තරංග

    Tiles Vs Terrazzo Help

    Laminated Flooring / Hard Wood Flooring හොඳ Tiles නැහැනේ මේ වෙලාවේ ගන්න
  11. සනෝජ්_තරංග

    Land & Vehicle Prices & Fixed Deposits

    එල. බලන ගමන් ඉන්නේ.
  12. සනෝජ්_තරංග

    Land & Vehicle Prices & Fixed Deposits

    රුපියල බැස්සට දැන් බැංකු පොලිය ලැබෙනවා නෙහැ ලොකු ගානක්. එතකොට මිනිස්සු වාහන ඉඩම් විකුණලා පොලිය හම්බෙන නිසා බැංකුවේ දාන්නේ නැද්ද ?
  13. සනෝජ්_තරංග

    Land & Vehicle Prices & Fixed Deposits

    ඔයා කිව්වේ වැඩි වෙනාව කියලා. හෙතුව IMF යන එක කොහොමද මේ ඉඩම් මිල සහ වාහන වලට බලපාන්නේ ------ Post added on 1649760236

    No contents