1. සනෝජ්_තරංග

    වාහන ඉඩම් මිල අඩුවෙයි

    මේ ලඟදි බැංකු පොලිය වැඩි කරන්න කලින්, රු.ලක්ෂ 70 කට මාසෙකට ඔය මුදලවත් හම්බුනේ නැහැ.බැංකුවෙන් තව පොල් මිල වැඩි වුනේ නැහැ. රු.65 වගේ යන්නේ. මීට අවුරුදු 2 කකට කලින් වගෙත් ඔය මිල තිබ්බේ පොල් ගෙඩියේ. දැන් $ RATE එක වැඩි නිසා තව ටික දවසකින් පොල් ගෙඩිය රු.100 වගේ යයි
  2. සනෝජ්_තරංග

    වාහන ඉඩම් මිල අඩුවෙයි

    පොල් ඉඩම් ගැන මොකද කියන්න පුළුවන් ? මිල ගැන (දැනට පොල් අක්කර 1 කින් මාසෙකට රු.30000 ගන්න පුළුවන් මාසෙකට)
  3. සනෝජ්_තරංග

    Dermologist Vs Skin Clinic

    bump Bump ------ Post added on 1649511797
  4. සනෝජ්_තරංග

    Dermologist Vs Skin Clinic

    Kawuda Dermologosit lage nam
  5. සනෝජ්_තරංග

    Dermologist Vs Skin Clinic

    ඇයි ඔයා හරි දන්නා කෙනෙක් හරි ගිහින් තියෙනවද ? විස්තර කියන්නකෝ
  6. සනෝජ්_තරංග

    Dermologist Vs Skin Clinic

    Dr.Cherry කියන තැනට ඔයා ගිහින් තියෙනවද ?
  7. සනෝජ්_තරංග

    Dermologist Vs Skin Clinic

    එත් ප්‍රතිපල තියෙනවද ?
  8. සනෝජ්_තරංග

    Dermologist Vs Skin Clinic

    මෙතෙන්ට ඔයා ගිහින් තියෙනවද ? ප්‍රථිපල තියෙනව ද ? මේකේ Dermologist කෙනක් ඉන්නවද ?
  9. සනෝජ්_තරංග

    Dermologist Vs Skin Clinic

    මගේ මුණේ තියෙන්නේ Oily Skin එකක්. කුරුලෑ ත් සමහර තැන් වල එනවා.....ආපු තැන් වල කැළැල් තියෙනවා.. මේවා නැති කරගන්න Dermologist කෙනෙක් ට පෙන්නලා, බෙහෙත් ගන්න එක ද හොඳ ? එහෙම නැත්තම්, ඔය හොඳ Skin Clinic තියෙන්නේ (Christell Skin Clinic) වගේ එකකට යන එක ද හොඳ ? ඉක්මනට ප්‍රතිපල තියෙන එකක් තමා බලන්නේ ...
  10. සනෝජ්_තරංග

    Buying Honda Civic 2019

    msv kiwe ehema loku salli naha...LKR 270 Million wage....$1Million wage nenh.....master karanna degree ekak ona nadda kalin ------ Post added on 1647620316
  11. සනෝජ්_තරංග

    Buying Honda Civic 2019

    dan 29+ ban....student visa ganne nahane.....kohomada yanne
  12. සනෝජ්_තරංග

    Buying Honda Civic 2019

    2019 eketh e awula thiyenwada
  13. සනෝජ්_තරංග

    Buying Honda Civic 2019

    mekata 95 da gahanne
  14. සනෝජ්_තරංග

    Buying Honda Civic 2019

    mekada https://ikman.lk/en/ad/honda-civic-sedan-ex-tec-package-2019-for-sale-colombo-3
  15. සනෝජ්_තරංග

    Buying Honda Civic 2019

    ikman eke ho wena link ekak diyanko..ohoma kiwwata mama me wahane gana danne nathi nisa dannne naha
  16. සනෝජ්_තරංග

    Buying Honda Civic 2019

    දෙකම සෙට් වෙන්නේ නැහැ....කැතයි නේ
  17. සනෝජ්_තරංග

    Buying Honda Civic 2019

    මට ගන්න ඕන දිනපතා පාවිච්චියට Honda Civic 2019 එකක්. මම මේ වාහනය ගැන මුකුත්ම දන්නේ නැහැ. ඉස්සරට වාහන මිල ගැන හිතා ගන්නත් බැහැ . මේ වාහනයේ අවේනික ලෙඩ, වාසි අවාසි මොනවද ? සාමානයෙන් මේ වෙලාවේ Budget එක ලක්ෂ 100-130 වගේ... මේ මිලට වෙන ගන්න වාහනයක් තියෙනවද ?
  18. සනෝජ්_තරංග

    Duvet Vs Blanket

    Duvet ගන්නත් නැහැනේ කඩවල....මන් Celcius එකේ බැලුවා....මට පොරවන්න රෙද්දක් ගන්න ඕන....Duvet එකයි...Duvet Cover එකයි දෙකම ගන්න ඕනද ? ඔය දෙකෙන් වෙන වෙනම මොකක්ද වෙන්නේ ?
  19. සනෝජ්_තරංග

    Duvet Vs Blanket

    Duvet Blanket කියන එව්වා වල වෙනස මොකක්ද ? සීතලට පොරවන රෙද්දට අපි මොකක්ද කියන්නේ ?
  20. සනෝජ්_තරංග

    වාහන මිල

    Diesel සහ Petrol වැඩි වීම ලංකවේ වාහන මිලට කොහොම බලපායිද ? ඉස්සරහට වාහන මිල අඩු වෙයිද ? වැඩි වෙයිද ? +++++++++++++++++++++++++++++++++++++++++++++++++ මිනිස්සු ගේ වියදම් වැඩි වෙන හින්ද, අදායම් ඒ විදියටම වැඩි වෙන්නේ නැති නිසා, වාහන ඉල්ලුම අඩු වෙලා වාහන අඩු වෙන්න විදියක් නැද්ද ?

    No contents