උබල eMoney කරන දේවල් කොටාගෙන පලයන්.. තව එකෙක්ට උදව්වක් වේවි..

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,958
    113
    ප*යාගල
    sorry.com
    දන්නෙ වෙබ් ඩිසයින් විතරයි . ෆයිවර් එකේ 5$ වලට පුක දෙන උන් වැහි වැහැලා. ඕඩර් එකක් ගන්න පට්ට අමාරුයි
     
    • Haha
    Reactions: HYBRIDPC

    tharuwamax

    Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    ඉස්සර නම් ඇඩ් සෙන්ස් අනම් මනම් කර කර හිටියා. හැබැයි ඉතින් දැන් නම් ශෙයා මාර්කට්, unit trust වගේ ඒවා තමයි.හැබැයි ඉතිම් පරිස්සමෙන් මොනවා කරත් තමන්ගේ සල්ලි
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    ඉස්සර නම් ඇඩ් සෙන්ස් අනම් මනම් කර කර හිටියා. හැබැයි ඉතින් දැන් නම් ශෙයා මාර්කට්, unit trust වගේ ඒවා තමයි.හැබැයි ඉතිම් පරිස්සමෙන් මොනවා කරත් තමන්ගේ සල්ලි
    adsense mokada wune
     

    tharuwamax

    Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    adsense mokada wune

    වැඩක් නෑ කාලේ කනවා ගොඩක්. සමහර සයිට් හිටි ගමන් නැවතුනා. ඉතිම් අතහැරලා දැම්මා. හැබැයි ඉතින් ඩොලර් 20ක් විතර හොයා ගෙන ඇති
    ------ Post added on Apr 12, 2022 at 10:30 PM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    මම දැනට Youtube, fiverr, etsy, adobestock, shutterstock, facebook marketing කරනව.. දැනගන්න ඕන දෙවල් තියෙනම් අහපන්. තව 3D animation, Binance මේ දේවල් මෙ ටිකේ ඉගෙනගන්න ගමන් ඉන්නෙ..
    Mata umba kiwa mul tika gena witrayak kiyapanko. Mat e money hoyanna one kiyala hituwa. Ganna salariya iwarai gedaratama.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,137
    1,614
    113
    fiverr logo designing gig ekak rank karaganna vidiya kiyapanko danna waddek.course nam karanna kiyanna epa